Mata Wasan Karana.. Obe Adaree (මට වසන් කරනා නුබේ ආදරේ) Lyrics by Shantha Wickramasinghe
Автор: තොටුපොළ - Thotupala Music
Загружено: 2025-11-17
Просмотров: 198
• Melody Created and Lyrics Written by Shantha Wickramasinghe
• Concept & Direction: Nethanjana Wickramasinghe
• Video Hemantha Perera
දකින හැම විට ඔබේ දෙනෙත්
නෙතු හදවතට මට දැනෙනවා
නොබලා යන විට නුබේ රුව
නොදන්නා සේ මට හැඟෙනවා
මට වසන් කරනා
නුබේ සිතේ මට ඇති ආදරේ…
මට වසන් කරනා
නුබේ සිතේ මට ඇති ආදරේ
දකින ඔබේ දෙනෙත් කියනවා
අපට හොරා අප ආදරෙයි කියලා…
රෑ පාලු යාමයේ තනිව නිදි යහනේ
වැතිරිලා මා සිතන විට
ඔබ මා හමුවීම මේ ලෝවේ
සන්සාරයේ රිසිසේ නිම නොවුනු
වෙන් වීමක් නිසා කියා…
කාලය අප සමඟ වියැකෙන නිසා
ගෙවෙන හැම මොහොතේ
ඔබ මට ලංවෙනවා
ඔබ මා නොදැනම
දෙහදින් අප බැදුනු නිසා
මා ඔබට ආදරේ නිසා…
මට වසන් කරනා
නුබේ සිතේ මට ඇති ආදරේ
දකින ඔබේ දෙනෙත් කියනවා
අපට හොරා අප ආදරෙයි කියලා…
#Suno #AIMusic #OriginalSong #ShanthaWickramasinghe #NetanjanaWickramasinghe#සිංහලගීත #ආදරගීත #ලංකාසංගීත #අලුත්මගීත #දුක්ගීත #විරහගීත #පෙම්ගීත #ආදරය #සංගීතය #ජනප්‍රිය #තොටුපළ #හදවතටදැනෙනගීත #සිංහලසංගීතය#Music #NewMusic #LoveSong #RomanticSong #ViralSong #HeartTouchingSong #EmotionalSong #musicvideonew#Love #Romance #ForeverLove #Heartfelt #BrokenHeart #Soulful #WaitingForYou #TrueLove#YouTubeMusic #TrendingNow #ViralVideo #MustListen #ForYou
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: