රෝමයේ තියෙන තවත් රටක්? 😳 | මොකක්ද මේ Fontana di Trevi | පොළවේ ඉදලා දිව්‍යලෝකේ බලමුද? | The court bar
Автор: KULSHANI
Загружено: 2025-10-11
Просмотров: 311
Ciao ලමයි
අද vlog එක පුරම කලින් vlog එකේ නැති තැන් ගොඩක් ගැන කියලා දෙන ගමන් පෙන්නනවා. මම හිතනවා මම දැකපු හැමදේම හරිම ලස්සනට පැහැදිලිව ඔයාලත් එක්ක බෙදා ගත්තා කියලා. ඉතින් මේ vlog එකට කැමති නම් share කරලා මාව subscribe කරන්න.... ♥️♥️
මේ vlog එකේ මම ඔයාලව මම දැකපු ලස්සනම church eka st. Peters basilica #stpetersbasilica , ඊට පස්සේ පොලවේ ඉදලා බලන්න පුළුවන් දිව්‍යලෝකයක් තියෙන sant'ignazio di loyola #ignaziodiloyola , ඊටත් පස්සේ ලස්සනම fountain එක Fontana di Trvi #fontanaditrevi , Rome forum #romeforum මේ හැමදේම තියෙනවා. ආහ් අනික ලස්සන ජනප්‍රවාද කතා ටිකක් එක්ක ඉතිහාසය තියෙනවා.
අපි අනික ගියා හරිම ලස්සන bar එකකට එක ගැනත් කියලා තියෙනවා The court Rom #thecourtrome
Boring නෑ ලමයි, ඒ නිසා බලන්න. මම හිතනවා ඔයාලා ආස වෙයි කියලා. ලස්සන comment එකක් දාගෙනත් යන්න.
Love you 😁♥️
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: