තරුකි නිනායා පැස්කුවල් මතුගම ආනන්ද ශ්‍රස්ත්‍රාලය
Автор: විජය ළමා පුවත්පත - Wijeya Children's Newspaper
Загружено: 2025-09-11
Просмотров: 114
තරුකි නිනායා පැස්කුවල්
මතුගම ආනන්ද ශ්‍රස්ත්‍රාලය
බාහිර ක්රිදයාකාරකම්වලට මම හුඟක් කැමති මගේ අනාගත බලාපොරොත්තුව ගුවන් හමුදාවට එකතුවෙන්න ඒ ඉලක්ක සපුරා ගැනීමටත් මගේ අරමුණට යන්නත් මේක විශාල පිටුබලයක් වෙනවා.
ශිෂ්ය්භටයෙකු වීම කියන්නේ කිසිසේත්ම අධ්යාගපනයට බාධාවක් නොවේ අපි පොත පතට පමණක් පන්ති කාමරයට පමණක් සීමා නොවී අවස්ථා අධ්යපයනය කිරීමට මෙවැනි දේ සඳහා යොමු විය යුතුයි.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: