Heen Sare Nuwan Pura හීන් සැරේ ණුවන් පුරා | HR Jothipala, Latha Walpola
Автор: Asian Music Tune
Загружено: 2025-04-07
Просмотров: 83613
Click #DinuraCreations for the most popular Sinhala songs videos.
Heen Sare Nuwan Pura ල්ය්රිච්ස් :
හීන් සැරේ නුවන් පුරා පෙම් සටහන් ඇඳිලා
දෑස් අඟින් අන්න බලන් මල් දහසක් පිපිලා
ඔබ ඒ දෙනුවන් මතුදා හඩවා කඳුලින් පුරවන්න එපා
හීන් සැරේ නුවන් පුරා පෙම් සටහන් ඇඳිලා
හඳ නිම්නයේ තරු බිංදුසේ
නෙතු රන් පහන් කාන්ති දේවි රෑ
මෙතරම් දුරින් මා ඉන්නදෝ
නෑ රත්තරං මා ඔබ ලඟයී
පොද වරුසාවේ ආදරයේ
සුළඟ වගේ මා එනවා ඒ නුවන් සොයා
හීන් සැරේ නුවන් පුරා පෙම් සටහන් ඇඳිලා...
දෑස් අඟින් අන්න බලන් මල් දහසක් පිපිලා
ඔබ ඒ දෙනුවන් මතුදා හඩවා කඳුලින් පුරවන්න එපා
හීන්සැරේ නුවන් පුරා පෙම් සටහන් ඇදිලා
නින්දේ පවා ඉන්නා රැයේ
මා හා රැඳී සිහිනයේ වගේ
ඉන්නම් ළඳේ අත්වල් බැදන්
නෙත් කාන්තියේ කාන්චනා දිලේ
අප හමුවූ පෙම් පුවතේ ආනන්දනී
හීන් සැරේ නුවන් පුරා පෙම් සටහන් ඇඳිලා....
දෑස් අඟින් අන්න බලන් මල් දහසක් පිපිලා
ඔබ ඒ දෙනුවන් මතුදා හඩවා කඳුලින් පුරවන්න එපා
--
Artists: HR Jothipala, Latha Walpola
Music: Sarath Dasanayake
--
#SinhalaSongs #HRJothipala
--
Publisher
2025 AMT
🆂🆄🅱🆂🅲🆁🅸🅱🅴 🅽🅾🆆
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: