Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Driving license Exam Q&A-EP03-මාර්.ග නීති-ලකුණු බැලීමට සහ රියදුරු බලපත්‍ර විභාග පුහුණුව-V.Thaksalawa

Автор: V-Thaksalawa

Загружено: 2023-01-30

Просмотров: 32521

Описание:

#DrivinglicenceExam #Vthaksalawa # රියදුරු බලපත්‍ර විභාග

විනීත දක්ෂ රියදුරු මහත්මයකු මහත්මියකු වීමට ඔබට අනිවාර්යෙන්ම මාර්ග නීති පිළිබද දැනුම අවශ්‍ය වේ . ඒ සදහා මෙය යම් පමණක හෝ අත්වැලක් වෙයි කියල හිතනවා.
තවද විශේෂයෙන් රියදුරු පරීක්ෂණ විභාග සදහා ද මෙය අත්වැලක් වෙයි කියල හිතනවා.

සම්ප්‍රදායික Paper එක තුල ඇති මං සලකුණු සදහා නව ගැසට් පත්‍රය තුල ඇති සලකුණු ආදේශ කර ඇත.පැහැදිලි වෙනසක් සහිත වෙනස් වන සලකුණු (ප්‍රශ්න අංක 11,16,17).
කෙසේවෙතත් මං දන්නා පරිදි බොහෝවිට ඔවුන් හැමදාම වගේ අසන්නේ එකම පරණ Paper ප්‍රශ්න බැවින් එහි තිබෙන අයුරුත් බලාගන යාම සුදුසුයි. පහත link එක ඔස්සේ බලා ගත හැක.
https://drive.google.com/file/d/1HXep...

සියළුම මාර්.ග නීති සම්බන්දයෙන් පුළුල් දැනුමක් පාසල් වලදීම ලබාදීම තුලින් කුඩා කල සිටම ඒවා මනසට හුරු වනු ඇත.එම දැනුම කිසි කලක අපතේ නොයනු ඇත

තවත් වැදගත් අධ්‍යාපනික කරුණු බොහෝ දැන ගැනිමට Subscribe කරන්න.ස්තුති
   / @v-thaksalawa  


keywords:
මාර්ග නීති,මාර්ග නීති ශ්‍රී ලංකා,Road Rules Sri lanka,Road rules,road rules sinhalen,vehicle rules, මාර්ග සංඥා,V Thaksalawa, V තක්සලාව, V තක්සලාව, Virtual Thaksalawa,මාර්ග නීති සංග්‍රහ,road accident, මාර්ග අනතුරු,Education,Sri lanka education, මාර්ග නීති දැනුම්,Test road rules, මාර්ග නීති දැනුම් පරික්ෂාව , driving license sri lanka, driving license test, රියදුරු බලපත්‍රය ,රියදුරු බලපත්‍ර පරික්ෂාව,රියදුරු බලපත්‍ර පරික්ෂාව ප්‍රශ්න, රියදුරු බලපත්‍ර විභාග පරික්ෂාව, රියදුරු බලපත්‍ර විභාග පුහුණුවට සහ ලකුණු බැලීමට

Driving license Exam Q&A-EP03-මාර්.ග නීති-ලකුණු බැලීමට සහ රියදුරු බලපත්‍ර විභාග පුහුණුව-V.Thaksalawa

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

array(0) { }

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]