හැඟීම් සමග යුද්ධයක් | අපේ සිතිවිලි අපිටම විෂවීම | Madin Spiritual Camp 2025 (01)
Автор: Dehiwala Sunanda Thero
Загружено: 2025-08-22
Просмотров: 3893
මැදින් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන්, මාර්තු 13 සිට 16 දක්වා ඉලුක්කුඹුර, දුම්බර වන නිවහන පරිශ්‍රයේදී පැවැත්වූ Madin Spiritual Camp වැඩසටහනේදී දෙහිවල සුනන්ද හිමියන් සිදුකළ පළමුවන දේශනය (13.03.2025).
සොබාදහම සමග සතිමත් වන්න අධ්‍යාත්මික යාත්‍රාවට ගොඩ වෙන්න.
#awakening #motivation #meditation #buddhism #mindfulness #spirituality #spirituality #spiritualtravel #spiritualcamp #mindset #religion #abhidhamma #buddha
දේශනා සඳහා දායක වීමට විමසන්න.
0711626210
දෙහිවල සුනන්ද හිමියන් මෙහෙයවන ZOOM දහම් සාකච්ඡා, Spiritual Camp නේවාසික විපස්සනා වැඩසටහන්, අධ්‍යාත්මික යාත්‍රාව හා සමාජසේවා ව්‍යාපෘති ගැන දැනගන්න පහත link එකෙන් "Spiritual Traveller 2" Whatsapp Group එකට එකතු වෙන්න.
https://chat.whatsapp.com/DZoeNNIhlFg...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: