බේකරියෙ වගේම සොසේජ් බන්ස් හදමු ❤ Sausage Buns Bakery style by Chammi Imalka
Автор: Chammi Imalka
Загружено: 2019-06-26
Просмотров: 209976
Sausage Buns Bakery style - Sri lanka බේකරියෙ වගේම සොසේජ් බන්ස් හදමු
රෙස්ටුරන්ට් ස්ටයිල් සොසේජ් බන්ස් ගොඩක්ම ලේසියෙන් පුංචි වෙලාවකදි හදන්න දැන් ඔයාලටත් පුලුවන්... මේ වීඩියෝ එකේ පියවර අනුගමනය කරලා බලන්නකෝ...
අවශ්‍ය ද්‍රව්‍ය
01. පාන් පිටි ග්‍රෑ 250
02. සොසේජස් 7 ක්
03. තල ඇට ටිකක්
04. බටර් ග්‍රෑ 25
05. සීනි ග්‍රෑ 25
06. ඊස්ට් ග්‍රෑ 5
07. ලුනු තේහැඳි 1/2
08. මද උණුසුම් කිරි මි ලි 110
09. බිත්තර 1
Sausage Buns Bakery style - Sri lanka
Ingredients
01). 250g of Bread Flour
02). 7 Sausages
03). Some Sesame Seeds
04). 25g of Melted butter
05). 25g of Sugar
06). 5g of Yeast
07). 1/2 a Tsp of Salt
08). 110 ml of Milk
09). 1 Egg
links
එක පිටි මෝලියක් - පාන් බනිස් රැසක්#1 Universal Dough for Many Breads
• එක පිටි මෝලියක් - පාන් බනිස් රැසක්#1 Unive...
බිත්තර පාන් Egg Bread
• බේකරියෙ වගේ බිත්තර පාන් Egg Bread - Episod...
පාන් Bread
• ගෙදරදීම පාන් හදමු How to make Bread #4 - E...
මාළු පාන් Fish Buns
• මාළු පාන් Fish Buns #3 - Episode 47
වැල් පාන් Half loaf
• වැල් පාන් - Half Loaf #2 - Episode 46
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimalka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: