Iced Gems Biscuits ❤ පොඩි කාලෙ කාපු ජෙම් බිස්කට් by Chammi Imalka
Автор: Chammi Imalka
Загружено: 2018-09-25
Просмотров: 152798
Iced Gems Biscuits පොඩි කාලෙ කාපු ජෙම් බිස්කට්
සිංහල Youtube Channel එකක ප්‍රථම වතාවට... ❤❤❤
පුංචි කාලෙ ඔයාලගෙ මතකය අලුත් කරන ජෙම් බිස්කට් ගෙදරදීම හදා ගන්න හරිම ලේසියි...ඔයාලත් මේ වීඩියෝ එකේ පියවර අනුගමනය කරලා බලන්නකෝ...
Iced Gems
Ingredients
01). 100g of Plain Flour
02). 40g of Butter
03). 20g of Sugar
04). Some Salt
05). 1Tsp of Vanilla
06). 1Tbsp of Milk
07). 1/2 a Tsp of Baking Powder
For the Icing
08). 1 Egg White (34g)
09). Sugar (68g)
10). Some Salt
11). Food Coloring
අවශ්‍ය ද්‍රව්‍ය
01. පාන් පිටි ග්‍රෑ 100
02. බටර් ග්‍රෑ 40
03. සීනි ග්‍රෑ 20
04. ලුනු ටිකක්
05. වැනිලා තේහැඳි 1
06. කිරි මේසහැදි 1
07. බේකින් පව්ඩර් තේහැඳි 1/2
අයිසින් එකට
08. ලොකු බිත්තර සුදුමද 1 (34g)
09. ඒ වගේ දෙගුණයක් සීනි (68g)
10. ලුනු ටිකක්
11. ෆුඩ් කලරින්
Links
Coin Biscuits
• Coin Biscuits කිරි බිස්කට් by Chammi Imalka
Binger Biscuits
• Ginger Biscuits Homemade ❤ ඉගුරු බිස්කට් ග...
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimal
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: