Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

🙏 මිල්ලතේ පහන් කූඩුව 2025| Millathe pahan kuduwa |

Автор: TRAVEL yaman RATA wate

Загружено: 2025-05-23

Просмотров: 2035

Описание:

🙏 මිල්ලතේ පහන් කූඩුව | Millathe pahan kuduwa @TRAVELYAMANRATAWATE6052  #viral #viral vedio #trending


             🔸  මිල්ලතේ මහා පහන් කූඩුව 🔸

           
                             මෙම පහන් කූඩුව  පිහිටා ඇත්තේ කිරිඳිවැලක් මිල්ලතේ ප්‍රදේශයේ..වෙසක් පොහොය දිනයෙන් ප්‍රදර්ශනය ඇරැඹූ මෙම අති විශාල පහන් කූඩුව දින 14 ක් ්‍රදර්ශන කටයුතු සිදු කරන ලදී..ලක්ෂ සංඛ්‍යාතය ජනකායක් නැරඹූ අසිරිමත් පහන් කූඩුව ලංකාවේ විශාලතම පහන් කූඩුව ලෙසට විරුදාවලිය ලබා ඇත..

                  මෙය උසින් අඩි 57ක් වන අතරින් මෙම පහන් කූඩුවේ ්‍රධාන කූඩුව පැති හතකට කැරකෙන අතර පරිවාර කූඩු 220 ක් ද කැරකෙනු ඇත..තවද මෙම කූඩුවේ විෂ්කම්භයේ අඩි 33 ක් වන අතරින් මෙම පහන් කූඩුව සඳහා වැය වී ඇති මුදලින් ලක්ස තිහකට අධික බවද හට දැනගන්න ලැබින..

                දිව්‍යලෝකයකට ඇතුළු වූවා බඳු හැඟීමක් දැනෙන මෙම පහන්් කූඩුව ඉතාමත් විශ්මිත නිර්මාණයකි.මෙම නිර්මාණය දැක්කද ඇස්  අදහා ගත නොහැකිය...මෙම පහන් කූඩුවේ බිම සිටියේ අඩි විස්සක උසින් තවත් පීටිකාවක් නිර්මාණය කර ඇති අතරින් එම පීඨිකාවට ගොඩවී මෙම පහන් කූඩුව නැරඹීමටද හැක.ඉහට හේතුව පහන් කූඩුව අඩි පනස් හතක් උස බැවින් බිම සිට පහන් කූඩුව සම්පූර්ණයෙන්ම නැරඹීමට නොහැකි නිසාවෙනි...

            මෙම අති විශිෂ්ට නිර්මාණය නැරඹූ ඔබා like එකක් දමන්න කමෙන්ට් එකක් දමන්න තවත් කෙනෙකුට බලන්න ශෙයා කරන්න..

                    travel යමන් RATA  වටේ අපි නිරන්තරයෙන් සංචාරය කරනු ටියුබ් නාලිකාවක් බැවින් අප හා එක් වීමමේ රටේ ඇති සියලුම සුන්දර දසුන් නැරඹීමට ඔබට හැකියාවක් ඇති බවයි අපි මතක් කර සිටිමු...

         

🙏 මිල්ලතේ පහන් කූඩුව 2025| Millathe pahan kuduwa |

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

පාලිත රංගේ ආප්පේ දීපං උඹේ අම්මාට | Rajangane Hamuduruwo

පාලිත රංගේ ආප්පේ දීපං උඹේ අම්මාට | Rajangane Hamuduruwo

ඊයේ රෑ ඩුබායි වලදී පාතාලයන් 2ක් අත්අඩංගුවට ඒ අතර රටම දන්න ප්‍රබල කාන්තාවක් kalapaththare/කැලෑ පත්තරය

ඊයේ රෑ ඩුබායි වලදී පාතාලයන් 2ක් අත්අඩංගුවට ඒ අතර රටම දන්න ප්‍රබල කාන්තාවක් kalapaththare/කැලෑ පත්තරය

❤️🙏 Anuradhapura trip 2025 | පුතුගේ පළමු පා පියවර තබන්න අපි අනුරාධපුරට | #viralvideo #trending

❤️🙏 Anuradhapura trip 2025 | පුතුගේ පළමු පා පියවර තබන්න අපි අනුරාධපුරට | #viralvideo #trending

මෙිවාට නමි ඇඬෙනවා දෙයියෝ/ජනපති තාත්තා සොයා පැමිණි පුංචි සුරංගනාවී /@ADARATANEWS

මෙිවාට නමි ඇඬෙනවා දෙයියෝ/ජනපති තාත්තා සොයා පැමිණි පුංචි සුරංගනාවී /@ADARATANEWS

kayaking බෝට්ටු පදින්න යනවා නම් අනිවාර්යයෙන් බලන්න | Hikkaduwa Lagoon Safari and Adventure kayaking🛶

kayaking බෝට්ටු පදින්න යනවා නම් අනිවාර්යයෙන් බලන්න | Hikkaduwa Lagoon Safari and Adventure kayaking🛶

Horagolla walawwa හොරගොල්ල වලව්ව Documentary of the Horagolla SL RR PRODUCTION

Horagolla walawwa හොරගොල්ල වලව්ව Documentary of the Horagolla SL RR PRODUCTION

'තීන්දුව ප්‍රකාශ කරන්න කලින්, යමක් කියන්න තියනවද?' -'ස්වාමීනි, ඒ දෙන්නගේ තිබුණේ යටඇඳුම් විතරයි'

'තීන්දුව ප්‍රකාශ කරන්න කලින්, යමක් කියන්න තියනවද?' -'ස්වාමීනි, ඒ දෙන්නගේ තිබුණේ යටඇඳුම් විතරයි'

වෙසක් අසිරිය 2025 ☸ MaharagamaThorana | මහරගම තොරණ | සම්බුලා ජාතකය | 2025

වෙසක් අසිරිය 2025 ☸ MaharagamaThorana | මහරගම තොරණ | සම්බුලා ජාතකය | 2025

Kotu (කොටු) | Episode 49 | 16th January 2026 | Sirasa TV

Kotu (කොටු) | Episode 49 | 16th January 2026 | Sirasa TV

උතුවන්කන්දේ සූර සරදියෙල් | සම්පූර්ණ කතාව | Uthuwankanda | Saradiel Rock | Robinhood of Ceylon #viral

උතුවන්කන්දේ සූර සරදියෙල් | සම්පූර්ණ කතාව | Uthuwankanda | Saradiel Rock | Robinhood of Ceylon #viral

🔥😲 BELLWOOD නම් යන්න එපා 🚨 BELLWOOD Night Camping | 2026 | @travelyamanratawate6052 #viralvideo

🔥😲 BELLWOOD නම් යන්න එපා 🚨 BELLWOOD Night Camping | 2026 | @travelyamanratawate6052 #viralvideo

🔴දර්ශන ආවා..!!! මෙන්න වෙනස්ම තත්ත්වයක් - විමලේ වරෙන්කෝ වැඩක් පෙන්වන්න

🔴දර්ශන ආවා..!!! මෙන්න වෙනස්ම තත්ත්වයක් - විමලේ වරෙන්කෝ වැඩක් පෙන්වන්න

යළි පිබිදෙන අම්බුළුගල, අම්බුළුගල ශ්‍රී දන්තපාය රජමහා විහාර ඉතිහාසයෙන් බිඳක් AMBULUGALA TEMPLE

යළි පිබිදෙන අම්බුළුගල, අම්බුළුගල ශ්‍රී දන්තපාය රජමහා විහාර ඉතිහාසයෙන් බිඳක් AMBULUGALA TEMPLE

සීතාවක මාලිගාව හා බැරැන්ඩි කෝවිල #රයිගම #සීතාවක

සීතාවක මාලිගාව හා බැරැන්ඩි කෝවිල #රයිගම #සීතාවක

මේක තමයි රටේ ප්‍රබලම ආහාරය - ආප්ප අරගෙන රංගේ මිහින්තලේ යයි

මේක තමයි රටේ ප්‍රබලම ආහාරය - ආප්ප අරගෙන රංගේ මිහින්තලේ යයි

ගලේ දේවාලය 💕ගම්පහ💕 මිනුවන්ගොඩ  GALE DEWALAYA  -   GAMPAHA  -  MINUWANGODA

ගලේ දේවාලය 💕ගම්පහ💕 මිනුවන්ගොඩ GALE DEWALAYA - GAMPAHA - MINUWANGODA

කැලණියේ වෙසක් තොරණ | vesak | චුල්ල ධර්මපාල ජාතකය

කැලණියේ වෙසක් තොරණ | vesak | චුල්ල ධර්මපාල ජාතකය

අගමැතිනිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක්..මුන් එකෙකුටවත් ආරක්ෂා කරන්න පවුලක් නෑ

අගමැතිනිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක්..මුන් එකෙකුටවත් ආරක්ෂා කරන්න පවුලක් නෑ

travel with kapugedara # හෙයියන්තුඩුව පුරාණ රජමහ විහාරය  🇱🇰     Kawadi   2018/11/10

travel with kapugedara # හෙයියන්තුඩුව පුරාණ රජමහ විහාරය 🇱🇰 Kawadi 2018/11/10

Kurulu kale | St Jude Church Seeduwa | A Peaceful Place

Kurulu kale | St Jude Church Seeduwa | A Peaceful Place

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com