පෙම් බැන්ද - චන්ද්‍රකුමාර කන්දනආරච්චි | Pem Banda - Chandrakumara Kandanarachchi
Автор: ELAKIRI LANKA
Загружено: 2019-12-09
Просмотров: 194129
ගායනය: චන්ද්‍රකුමාර කන්දනආරච්චි
පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම
රන් සිහින සේයා
ඉඳු දුන්න සේ නැසෙන
රැවටිල්ල ලුහුබඳින මායා //
රන් තාරකාවෝ දෙනෙතේ රැඳුනාවේ
මේ සොඳුරු සිහිනේ කවදා ඉටුවේදෝ ළදේ
නිම් හිම් නැතේ සෙනෙහෙ ලයේ
මන්දෝ ළදේ සැඟවී ගියේ
පෙම් බැන්ද හින්දා ඉන් මා දැවුණාවේ...
මේ සොඳුරු පියසේ නොඇසේ මිහිරි ගියේ
හැගුමන් මගේ ඔබ හා බැදේ
පැවතුම් ඔබේ නොදනී ළදේ
පෙම් බැන්ද සිත් බැන්ද...//
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: