Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බෝම්බ, මත්කුඩු හොයන සුපිරි නහයක් තියෙන Next Level සුපර් ඩෝග් - බීගල් | Beagles | Pet Talk

Автор: Pet Talk

Загружено: 2025-10-02

Просмотров: 14619

Описание:

මේ next level බල්ලෙක්. මතකෙට ආවද ? ..අර cats and dogs එකේ හිටියේ .... ඒ විතරක් නෙවෙයි , මෙයා අපේ airport එකේ ආහාර, මත්ද්‍රව්‍ය හෝ පුපුරණ ද්‍රව්‍ය ඉව අල්ලන්න පාවිච්චිකරන සුපිරිම වැඩකරුවෙක්.
size එකෙන් පොඩි වුනාට ලෝකේ ඉන්න ලොකු ලොකු ඩයල් වලට කරන්න බැරි දේවල් කරන වැඩ්ඩෙක් තමයි මේ. ඒ තමයි බීගල්.
බීගල්ස් ල කියන්නේ උපතින්ම සුවඳ පස්සේ පන්නන කෙනෙක්. ඒ නිසාමයි මෙයා ලෝකය පුරාම ආරක්ෂක අංශ, පොලිසියේ රාජකාරී වලට නැතුවම බැරි කෙනෙක් වෙලා ඉන්නේ. බීගල්ස් ලගේ නාසයේ තියෙන සුවඳ ප්‍රතිග්‍රාහක මිලියන 220 නිසාම මෙයා සුපර් ඩෝග් කෙනෙක් බවට පත්වෙලා ඉන්නවා.ඔයාලා දන්නවද මිනිස්සු වෙන අපිට සුවඳ ප්‍රතිග්‍රාහක තියෙන්නේ මිලියන 5යි . ඒකෙන් අපි කරන වැඩත් එක්ක හිතන්නකෝ මිලියන 220ක් තිබ්බම මොනවා කරන්න බැරිද ????

සමහරු කියන්නේ මෙයාලගේ නහය තියෙන්නේ කකුල් වල කියලා. ඒ තරම් සුවඳ පස්සේ දුවනවා.ලෝකයේ සුවඳ හඳුනාගන්නා බල්ලන්ගෙන් ප්‍රධාන තැනක් මේ නිසාම බීගල්ස් ලට ලැබිල තියෙනවා.

බීගල්ස් ල රෝමානු අධිරාජ්‍ය යුගය දක්වා ඉතිහාසයකට උරුමකම් කියනවා. පසුකාලීනව බීගල්ස් ල 1830 ගණන්වල එංගලන්තයේ දී වැඩිදුර අභිජනනය කරලා තියෙනවා . බිගල්ස් ල ප්‍රධාන වශයෙන් බ්රීඩ් කරලා තියෙන්නේ හාවෝ දඩයම් කරන්න. ඒ නිසාම මෙයාල pack එකක් විදියට ජිවත් වෙන්න ආස බල්ලෙක්.

පොඩියට හිටියට මෙයාල ටිකක් මුරණ්ඩු සුනඛ වර්ගයක්. ඉවසීමෙන් ඉඳල පුරුදු කරේ නැත්නම් ඔයාට ලොකු අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා.

cats and dogs එකේ මෙයාල famous උනාට ඊට කලින් ලෝකයේ ප්‍රසිද්ධම බීගල් වුනේ ස්නූපි කතා මාලාවේ පීනට්ස්!
ඒ විතරක් නෙවෙයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති කෙනෙක් වුන ලින්ඩන් බී. ජොන්සන් බිගල්ස් ල තුන්දෙනෙක් හදල තියෙනවා white house එක ඇතුලේ...

දැනට ඔය ඇති... වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවම තව ගොඩක් දේවල් බීගල් ගැන දැනගන්න පුළුවන් වෙනවා sure . ආ තව දෙයක් ... මෙයාලට ගොඩක් බැන්නොත් සමහර වෙලාවට ගෙදරින් තරහා වෙලා යනවලු..... එහෙනම් මතක් කරලා අපිව සුබ්ස්ක්රයිබ් කරන්න... like කරලා වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා...... එහෙනම් අද බීගල්ස් ........

බෝම්බ, මත්කුඩු හොයන සුපිරි නහයක් තියෙන Next Level සුපර් ඩෝග් - බීගල් | Beagles | Pet Talk

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මෝඩ තරිඳු ගේ තිසරුන් ජෝඩුව - Bakannila - by Gune Aiya

මෝඩ තරිඳු ගේ තිසරුන් ජෝඩුව - Bakannila - by Gune Aiya

හදුන්ගෙ හාල් කතා  බීප්...  බීප්....  නැතුව

හදුන්ගෙ හාල් කතා බීප්... බීප්.... නැතුව

ඇමති හඳුන්නෙත්තිගේ ලීක් වෙච්ච හඬ පටය ගැන කවුරුත් නොකියපු ඇත්ත මෙන්න

ඇමති හඳුන්නෙත්තිගේ ලීක් වෙච්ච හඬ පටය ගැන කවුරුත් නොකියපු ඇත්ත මෙන්න

Cheap Price Dog In Negombo🐕🐩😍 සමාන්‍යයෙන් මනුස්සයෙක්ට ගන්න පුලුවන් රෙටි එකේ Puppies ලා අපි ලග ඉන්නවා

Cheap Price Dog In Negombo🐕🐩😍 සමාන්‍යයෙන් මනුස්සයෙක්ට ගන්න පුලුවන් රෙටි එකේ Puppies ලා අපි ලග ඉන්නවා

16 Countries. One Vehicle. One Dream | Switzerland to Sri Lanka Overland #overlanding #jeepwrangler

16 Countries. One Vehicle. One Dream | Switzerland to Sri Lanka Overland #overlanding #jeepwrangler

ඒ බලු සුරතලාගෙ සහ නයාගෙ  සිද්ධිය නිසා හැමෝම මාව හොයන්න ගත්තාI ලස්සනම තැනක තියෙන ජනප්‍රියම සත්ව රෝහලI

ඒ බලු සුරතලාගෙ සහ නයාගෙ සිද්ධිය නිසා හැමෝම මාව හොයන්න ගත්තාI ලස්සනම තැනක තියෙන ජනප්‍රියම සත්ව රෝහලI

Алабай - коррекция.

Алабай - коррекция.

УЛАН-БАТОР. Как живут в самой МАЛОНАСЕЛЁННОЙ стране мира. МОНГОЛИЯ. Пустыня Гоби, верблюды и НИЧЕГО

УЛАН-БАТОР. Как живут в самой МАЛОНАСЕЛЁННОЙ стране мира. МОНГОЛИЯ. Пустыня Гоби, верблюды и НИЧЕГО

National Dog Show 2023: Best in Show (Full Judging) | NBC Sports

National Dog Show 2023: Best in Show (Full Judging) | NBC Sports

සුන්දර මාදු ගග සවාරිය😍♥️ || Madu gaga 🖤🍃 || Vlog 41

සුන්දර මාදු ගග සවාරිය😍♥️ || Madu gaga 🖤🍃 || Vlog 41

රොක් ආවේසේ - Bakannila - by Gune Aiya

රොක් ආවේසේ - Bakannila - by Gune Aiya

අපේ රසය හිත පිරෙන්න බෙදන ඩුබායිවල අවන්හල | Travel with Chatura DUBAI

අපේ රසය හිත පිරෙන්න බෙදන ඩුබායිවල අවන්හල | Travel with Chatura DUBAI

දැක්කම පිස්සු වැටෙන ලක්ෂ 80ක පැන්ඩා පැටව් සෙට් එක | St.Bernard | Pet Talk

දැක්කම පිස්සු වැටෙන ලක්ෂ 80ක පැන්ඩා පැටව් සෙට් එක | St.Bernard | Pet Talk

මොකක්ද බන් උබට ඔය තියෙන අමාරුව? සේවියර් කනිෂ්ක Xavier Kanishka | මෝඩ තරිඳු Moda Tharindu

මොකක්ද බන් උබට ඔය තියෙන අමාරුව? සේවියර් කනිෂ්ක Xavier Kanishka | මෝඩ තරිඳු Moda Tharindu

КАВКАЗ! Редкие кадры из ЖИЗНИ ПАСТУХОВ! Рецепт настоящего БЕШБАРМАКА! Хычины! Жизнь балкарцев

КАВКАЗ! Редкие кадры из ЖИЗНИ ПАСТУХОВ! Рецепт настоящего БЕШБАРМАКА! Хычины! Жизнь балкарцев

බලු පැටියා කරන දේවල් තේරුම් ගන්න විදිය...  #dranuradissanayake

බලු පැටියා කරන දේවල් තේරුම් ගන්න විදිය... #dranuradissanayake

Our Thailand Shopping & Return Journey ✈️  | TRIP PISSO

Our Thailand Shopping & Return Journey ✈️ | TRIP PISSO

History of Sapumalgaskada Raja Maha Viharaya | අලි කොටි වලසුන් සැරිසරන සපුමල්ගස්කඩ විහාරයේ ඉතිහාසය

History of Sapumalgaskada Raja Maha Viharaya | අලි කොටි වලසුන් සැරිසරන සපුමල්ගස්කඩ විහාරයේ ඉතිහාසය

මංජුලා හම්බවුණාට පස්සෙ ගොඩක් දේවල් සිද්ධවුණා| නායකත්වයෙන් තමන්ව ඉවත්කළ හේතුව ඩිල්ෂාන් හෙළිකරයි||

මංජුලා හම්බවුණාට පස්සෙ ගොඩක් දේවල් සිද්ධවුණා| නායකත්වයෙන් තමන්ව ඉවත්කළ හේතුව ඩිල්ෂාන් හෙළිකරයි||

Не Заводите Малинуа, Пока Не Посмотрите Это Видео!

Не Заводите Малинуа, Пока Не Посмотрите Это Видео!

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]