Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අනුරට දිවුරැම් දුන් නැකත අනුව බලවත් මාරකයක් ?

Автор: Sanath Hiripitiya

Загружено: 2024-10-02

Просмотров: 7248

Описание:

මම මේ කරලා තියෙන්නේ ඉතාම ගැඹුරැ පැහැදිලි කිරීමක්. මෙහි කිසිම දෙයක් ආවාට ගියාට උඩින් පල්ලෙන් කියලා නැහැ. නියම ජ්‍යෝතීෂ සිද්ධාන්ත වලට අනුවයි සෑම කරැණක්ම කියලා තියෙන්නේ. මෙම video එක සම්පූර්ණයෙන් බලන ඕනම කෙනෙක්ට මම මේ කියන්නේ මොකක්ද කියලා අවබෝධ කර ගන්න පුලුවන්. සමහර අය video එක බලන්නේ වත් නැතුව comment කරන බව පැහැදිලියි.
ඇත්තටම මේ නැකත උඩින් බලපුවාම පේන්නේ ඉතා හොද නැකතක් වගෙයි. නමුත් මෙය ගැඹුරින් විශ්ලේශණය කර බැලීමේදී මෙහි ඇති වෙස්වලාගත් මාරක බලය ඉතාම හොදින් දකින්න පුලුවන්.
ජනාධිපතිතුමාට තමන්ගේ ලගම ඉන්න පිරිස 2025 ඔක්තෝම්බර් 03 වැනිදායින් පස්සේ ටිකෙන් ටික නියත වශයෙන්ම විරැද්ධ වෙනවා. ඉන්පසු කියලා තියෙන කාලය ඇතුලත ආන්ඩුව කඩා වැටෙනවා. ඒ වන විට ජනාධිපතිතුමාට මාරක කාලායක් ගත වෙන්නේ ඒකයි මම කියලා තියෙන්නේ ඉතාම පරිස්සමෙන් මේ මාරක තත්ත්වය ජය ගන්න කියලා.
මට දැන් අපහාස කරලා තියෙන බොහෝ දෙනෙක් අනාගත දවසක නැවත ඇවිල්ලා මේ video එක බලයි .............

(ඔබේ ජන්ම පත්‍රය ගැඹුරින් පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් සනත් හිරිපිටිය සර්ට කෙලින්ම කතා කරන්න).
ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කිරීමේදී පහත කරැණු ගැන අවධානය යොමු කරනු ලැබේ.
01. ඔබ මොන වගේ පුද්ගලයෙක්ද යන්න හෙවත් ඔබගේ යටි සිත ක්‍රියාත්මක වන ආකාරය
02. ඔබගේ අධ්‍යාපන තත්ත්වය
03. ඔබගේ ධන තත්ත්වය සහ පිහිටා ඇති ධන යෝග
04. ඔබගේ රැකියාව පිළිබද තත්ත්වය
05. ඔබගේ විවාහය සාර්ථකද නැද්ද යන්න
06. ඔබගේ දරැවන් පිළිබද තත්ත්වය
07. ඔබට ඇති රෝග සහ සතුරැ කරදර
08. ඔබට උපතේදී සිට මේ දක්වා පැවති තද බල අපල තත්ත්ව සහ ඉදිරියට පවතින ඒරාෂ්ඨක පිළිබද තත්ත්වය
09. ඔබට විදේශ ගත වී PR ලබා ගැනීමට වාසනාව හිමිද නැද්ද යන්න
10. ඔබගේ දෙමාපියන් පිළිබද තත්ත්වය
ඔබට මීට අමතරව යමක් දැන ගැනීමට අවශ්‍ය නම් ඒ ගැන විමසිය හැක.
Mobile 071 - 816 3327
WhatsApp 071 - 816 3327 #astrology#lagnapalapala#anura#presidentialelection#budamaruwa#sikurumaruwa#ravimaruwa#kujamaruwa#shanimaruwa#gurumaruwa#rahumaruwa#kethumaruwa#palimentaryelection#jathikajanabalawegaya#jvp#2024election#ranil#sajith#mahinda

අනුරට දිවුරැම් දුන් නැකත අනුව බලවත් මාරකයක් ?

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-12-01| Hiru News

LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-12-01| Hiru News

බිංදුවෙන් පටන් ගමු

බිංදුවෙන් පටන් ගමු

රටටම කෙලවෙද්දි කුඩු එක්ක ජෝගි දැමූ සෙට් එක මෙන්න. බයික් වලින් ශෝ දාපු සෙට් එකත් මාට්ටු

රටටම කෙලවෙද්දි කුඩු එක්ක ජෝගි දැමූ සෙට් එක මෙන්න. බයික් වලින් ශෝ දාපු සෙට් එකත් මාට්ටු

වසර පුරා අදායම ගෙනදෙන කටු අන්දා වගාව||Cashew nut cultivation that brings income throughout the year|

වසර පුරා අදායම ගෙනදෙන කටු අන්දා වගාව||Cashew nut cultivation that brings income throughout the year|

🔴BREAKING NEWS : හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා දිවි ගමනට සමුදෙයි | Malini Fonseka

🔴BREAKING NEWS : හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා දිවි ගමනට සමුදෙයි | Malini Fonseka

Eya Wasanthaya Nowe (එය වසන්තය නොවේ) | Chapa Jayaruk | Official Music Video 2024

Eya Wasanthaya Nowe (එය වසන්තය නොවේ) | Chapa Jayaruk | Official Music Video 2024

चाहे कुछ भी पढ़ लो ias pcs डॉक्टर बन जाओ लेकिन ये गया तो सब गया - education - voter list - maths

चाहे कुछ भी पढ़ लो ias pcs डॉक्टर बन जाओ लेकिन ये गया तो सब गया - education - voter list - maths

Шайлоо: Кайсы талапкер алдыда?

Шайлоо: Кайсы талапкер алдыда?

|Channel 4ගුවන් සේවිකාවන් ගංවතුරට අහුවෙයිආපදාවේ අපුරු සිදුවීම් මෙන්න BREAKING NEWS

|Channel 4ගුවන් සේවිකාවන් ගංවතුරට අහුවෙයිආපදාවේ අපුරු සිදුවීම් මෙන්න BREAKING NEWS

Bosak o ruchu prezydenta.

Bosak o ruchu prezydenta. "Nawrocki i Orban mogliby grać do jednej bramki"

"Nastroje są fatalne” Ukraina w najtrudniejszym momencie wojny. Daniel Szeligowski didaskalia#161

ආදර කතා කියන්න මට වෙලා නෑ - චන්ද්‍රිකා බණ්ඩාරනායක

ආදර කතා කියන්න මට වෙලා නෑ - චන්ද්‍රිකා බණ්ඩාරනායක

Math by S.R.Chavan is live!

Math by S.R.Chavan is live!

Предсказание Мессинга! Что будет 26 февраля 2026г?

Предсказание Мессинга! Что будет 26 февраля 2026г?

මාලිනී ෆොන්සේකා  MALINI FONSEKA - LEGENDS WITH KALUM ! 🌷

මාලිනී ෆොන්සේකා MALINI FONSEKA - LEGENDS WITH KALUM ! 🌷

Google rozpala nadzieje | Co przyniesie tydzień? dr Przemysław Kwiecień

Google rozpala nadzieje | Co przyniesie tydzień? dr Przemysław Kwiecień

මාසෙට ගානක් පහන්තිර ඔතලා හොයාගමු බඩු නිවසටම එවනවා  | Pahanthira Business

මාසෙට ගානක් පහන්තිර ඔතලා හොයාගමු බඩු නිවසටම එවනවා | Pahanthira Business

මල්ලි ලේ දුන්න යාළුවගෙ අය ම මල්ලිගෙ දත් කැඩෙනකම් ගැහුවා.||Rupa Kumarathunga||MAHARU TV

මල්ලි ලේ දුන්න යාළුවගෙ අය ම මල්ලිගෙ දත් කැඩෙනකම් ගැහුවා.||Rupa Kumarathunga||MAHARU TV

Dzisiaj Informacje Telewizja Republika 30.11.2025 | TV Republika

Dzisiaj Informacje Telewizja Republika 30.11.2025 | TV Republika

Список запретов в России на 2026 год – Как это коснется каждого?

Список запретов в России на 2026 год – Как это коснется каждого?

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]