රුමේනියාවේ ජොබ් එක අමාරුද ලේසිද
Автор: Dilip @ Fernando
Загружено: 2026-01-10
Просмотров: 651
#රුමේනියාවේ ජොබ් එක අමාරුද ලේසිද
රුමේනියාවේ ජොබ් එකක් හරියාකාරව කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් වීඩියෝ සහිතව මනා පැහැදිලි කිරීමක් තමයි අද මම මේ වීඩියෝ තුළින් කරන්නේ. ඉතින් ජොබ් එකක් කොහොමද පටන් ගන්නෙ ජොබ් එක ඇවිල්ල කොහොමද කරන්නේ? අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ කොහොමද ජොබ් එකට අවශ්‍ය කරුණු කාරණා මොනවද ඉතින් මේ ගැන ගොඩක් දැනගන්න නම් ඕගොල්ලෝ මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න ඒ වගේම වීඩියෝ එක ලයික් කරන්න ශෙයා කරන්න සබ්ක්‍රයිබ් කරන්නත් කියලා ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: