අවසන් මොහොතේ උණුසුම් වූ Kandy SC සහ CH&FC ගැටුම ගැන නායක තරිඳුගේ අදහස
Автор: THE KANDY TIMES
Загружено: 2025-12-25
Просмотров: 1372
"2025/26 අන්තර් සමාජ රග්බි ලීග් තරඟාවලියේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැති Kandy Sports Club සහ CH & FC අතර තරඟය ලකුණු 24-24 ක් ලෙස සම මට්ටමින් නිමාවට පත් වුණා.
තරඟය පුරා දෙපිලම දැඩි සටනක නිරත වූ අතර, තරඟයෙන් අනතුරුව මහනුවර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ෆාසිල් මරිජා (Fazil Marija) සහ නායක තරිඳු චතුරංග (Tharindu Chathuranga) සමඟින් අප කළ විශේෂ සහ කෙටි සම්මුඛ සාකච්ඡාව මෙලෙස ඉදිරිපත් කරනවා.
මෙහිදී තරඟයේ උපාය මාර්ග, අවසන් මොහොතේ සිදුවූ දේ සහ ඉදිරි තරඟ සඳහා කණ්ඩායමේ සූදානම පිළිබඳව ඔවුන් අදහස් ප්‍රකාශ කළා.
නරඹන්න, බෙදාගන්න (Share) සහ අපව Subscribe කරන්න!"
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: