සාරිහැට්ට පාඨමාලාව / පලමු දින නොමිලේ වැඩමුළුව / 2024 . 01. 06 vishaka r thilakarathna dressmaking
Автор: Vishaka R.Thilakarathna Dress Making Academy
Загружено: 2024-01-06
Просмотров: 3520
🔴 සාරිහැට්ට පාඨමාලාව පලමු දින වීඩියෝව ..
👉පලමු දින සම්බන්ධවිමට නොහැකිවු සියලුම සිසුවියන් මෙම වීඩියෝව හොදින් නරඹා රු.3000/= ක මුදලක් .. නැත්නම් රු.6000/=ක සම්පූර්ණ මුදල අපගේ බැංකු ගිණුම වෙත තැන්පත් කර රිසිට් පත
0718201719 අංකයට whatsapp කරන්න.
👉 මුදල් ගෙවු පසු නිවරදිව මිණුම් ගන්නා videoව/ pdf නිබන්ධනය හා මේ සතියේ Zoom link එක ඔබට ලැබෙනු ඇත.
👉 දෙවන දින සාරිහැට්ට පංතියේ Zoom link එක ලබා දෙනුයේ මුදල් ගෙවු සිසුවියන්ට පමණක් බව කරුණාවෙන් සලකන්න.
📢 මෙම පලමු දින වීඩියෝ link එක මැහුම් වලට ආස කරන ඔයාලාගේ මිතුරියන්ගේ ප්‍රයෝජනය උදෙසා share කිරිමට හැක.
ස්තුතියි
Hot line - 0770491472 / 0718201719
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: