සීබ්‍රා මාලු අභිජනනය කරමු🐬 Let's the Zebra fish breeding🐬🐬
Автор: Thusith Vlog
Загружено: 2025-04-28
Просмотров: 2124
🐬. සීබ්‍රා මාලු බිත්තර දමන මාලු වර්ගයක්.
🐬. වෙලදපොලේ හොද ඉල්ලුමක් තියෙන මාලු වර්ගයක්.
🐬. සීබ්‍රා මාලු විවිධ පාට වලින් ඉන්නවා.
🐬. සීබ්‍රා මාලුන් බිත්තර දැමු පසු දවස් 3න් බිත්තර වලින් පැටවු එලියට එනවා.
🐬. මාලුන් බිත්තර දැමු පසු අනිවාර්යයෙන්ම මෙතනින් බ්ලු දැමිය යුතුයි .
🐬. බිත්තර වලින් පැටවු එලියට ආපු මුල් දවස් 2කේ කෑම දාන්න එපා.
🐬. 3න් වෙනි දවසෙ බිත්තර කහ මද දාන්න.
🐬. 4වෙනි දවසෙ ඉදන් සති 2ක් පමන Brine shrimp දාන්න..
🐬. පැටවුන්ට සති 2ක් පමන ගියාට පස්සෙ මේ පැටවු පොකුණට දාන්න පුලුවන්.
#zebrafish
#zebrafish
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: