පින සහ ගුණධර්ම වෙනස එකින් එක දැනගනිමු
Автор: Thapowanaya(සිත නිවෙන තැන)
Загружено: 2025-10-01
Просмотров: 9443
පින් කරන සෑම දෙනාම ගුණධර්ම වැඩෙන විදිහටද පින් කර ගන්නවාද? ගුණධර්ම කියන්නේ පිනට එහා ගිය ධර්මතාවයක්, පින් කරන්න පුළුවන් නමුත් ගුණධර්ම වැඩෙන විදිහට පින් කර ගන්න තරම් නුවණක් තියෙන්න ඕනේ, ගුණධර්ම මතයි ධර්මය ලැබෙන්නේ, ගුණධර්ම මතයි සසරෙන් නිදහස් වෙන්න සුදුස්සෙක් බවට පත්වෙන්නේ, ගුණ ධර්ම මතමයි නිවන් අවබෝධයෙන් නිවීමෙන් සැනසෙන්නේ.....🏵
#arnnavasi #budubana #sinhaladesana
https://www.facebook.com/profile.php?...
https://www.facebook.com/endaseela.th...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: