Vila Ha Piyuma Lese CLEAN KRAOKE - H.R Jothipala & Latha Walpola ~ විල හා පියුම ලෙසේ ජෝති ලතා
Автор: TJ Arts - KARAOKE
Загружено: 2024-03-11
Просмотров: 1581
~ This is what we love, the music. Mainly old Sinhala songs. If you are a fan of old Sinhala songs, pls stick with us. Also, we would love to hear your comments, thoughts, and requests as well. ~
Vila Ha Piyuma Lese CLEAN KRAOKE - H.R Jothipala & Latha Walpola ~ විල හා පියුම ලෙසේ ජෝති ලතා
ගැයුම : H.R. ජෝතිපාල හා ලතා වල්පොල
පද : උපාලි ධනවලවිතාන
සංගීතය : සරත් ද අල්විස්
චිත්‍රපටය : ඔබටයි ප්‍රියේ ආදරේ (1987)
++++++++++++
පි/ විල හා පියුම ලෙසේ දෙ දෙනා පෑහෙනවා..
සසරේ ජීවනයේ ඈ සොයලා මා එනවා...
ගැ/ සඳ හා අහස ලෙසේ දෙ දෙනා පෑහෙනවා..
ඔබ හා ජිවිතයේ මා එනවා.. මා එනවා..
දෙ දෙනා ම / විල හා පියුම ලෙසේ...
+++
පි/ ඔබ වේ ආදරයේ මධු වීණා තත වේ..
ගැ/ බඳූනේ මී පැණි වී ඔබ මා මී විත වේ...
පි/ දුර සිට ආ සොයලා මා ඔබ අද යාවෙලා...
ගැ/ දුර සිට ආ සොයලා මා ඔබ අද යාවෙලා...
පි/ විල හා පියුම ලෙසේ දෙ දෙනා පෑහෙනවා..
ගැ/ ඔබ හා ජිවිතයේ මා එනවා.. මා එනවා..
දෙ දෙනා ම / විල හා පියුම ලෙසේ...
ගැ/ සිසිලේ මාරුතයේ සැලෙනා සීතලයේ...
පි/ රළ හා සාගරයේ වෙළෙනා ආදරයේ...
ගැ/ අතිනත දී පටලා ආදර ඟඟ නෑවීලා...
පි/ අතිනත දී පටලා ආදර ඟඟ නෑවීලා...
ගැ/ සඳ හා අහස ලෙසේ දෙදෙනා පෑහෙනවා..
ඔබ හා ජිවිතයේ මා එනවා.. මා එනවා..
පි/ විල හා පියුම ලෙසේ දෙදෙනා පෑහෙනවා..
සසරේ ජීවනයේ ඈ සොයලා මා එනවා...
දෙ දෙනා ම / විල හා පියුම ලෙසේ...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: