12 tenses in English ¦ 6th lesson ¦ කාල භේදය ¦ කර්තෘකාරක වාක්‍ය රටා..
Автор: Bandara Dissanayake English
Загружено: 2019-07-20
Просмотров: 63895
Tenses හෙවත් කාලභේදය ඉංග්‍රීසි භාෂාවේ ඉතා වැදගත් ව්‍යාකරණ කොටසකි.. එයට හේතුවනම් අප කරන ක්‍රියාවන් පිළිබඳව කථාකරන විට එම ක්‍රියා අයත් වන්නේ මොන මොන කාල වලටද යන්න කාල ප්‍රභේදයන් අනුව හඳුනා ගැනීමට මෙම වාක්‍ය රටාවන් උපකාරී වීමයි...
ලෝකයේ ප්‍රධාන කාල තුන :-
🌐අතීත 🌏වර්තමාන 🌍අනාගත..
ඉංග්‍රීසි භාෂා අධ්‍යයනයේදී එය කියවෙන්නේ
Present / past / future වශයෙනුයි..
මෙහිදී කර්තෘ කාරක (Active voice) යනු ක්‍රියාවේ යෙදෙන්නා (කරන්නා) මුළින් සඳහන් කරමින් අදහස් ප්‍රකාශ කිරීමේ රටාවයි..
ඒ ආකාරයට අදහස් tenses වලට යොදන විට ආකාර 12 ක් ඇත..
ඒ 12 මෙහමයි..
ඉහත කී present past future කියන කාල 3 තුළ වාක්‍ය රටා 4 බැගින් නිර්මාණය වේ..
ඒ මෙසේයි..
01) simple
02) continuous
03) perfect
04) perfect continuous
3 tenses x 4 sub tenses = 12 tenses
ඒ ආකාරයට Active voice 12 tenses
හඳුනාගත හැක.
ඉතින් මේවා භාවිතා කිරීම පිළිබඳව මූළික අවබෝධයක් ලබා ගැනීමට මෙම වීඩියෝව නරඹන්න..
ස්තූතියි !!!
#english #tenses
#spokenenglish
#Englishgrammarinsinhala
Spoken English in Sinhala
English Grammar in Sinhala
Lesson Describes about the tenses with some pictures...
Presented by
Bandara Dissanayake,
LONDON BRIDGE ENGLISH ACADEMY
MALABE
Sri Lanka.
Call 0771728040
WhatsApp 0701093728
Facebook :- Bandara Dissanayake
FB Page :- Bandara Dissanayake English
FB group :- ඉංග්‍රීසි කථන පුහුණුව
ඔබ මේ තුළින් යම් දැනුමක් ලැබුවානම් මෙය තව කෙනෙකුට දැන ගැනීමට Share කරන්න..
චැනලය SUBSCRIBE කරන්න..
Like කරන්න.. ඔබේ අදහස කමෙන්ට් කරන්න.. නිකං ගොබ්බයෙක් වගේ ඔහේ යන්න එපා 😂😂😂😂
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: