Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

තුඹකරවිල වගාව කරන විධිය ‍‍‍| Sweet Bitter Gourd | Thumba karawila Wagawa | karawila wagawa

Автор: ඉසිවරයා - Isiwaraya

Загружено: 2022-12-15

Просмотров: 9425

Описание:

තුඹ කරවිල වගාව කියන්නේ හරිම පහසු අඩුම ආයෝජනයකින් කරන්න පුළුවන් වර්ෂ ගණනාවක් අස්වැන්න ලබන්න පුළුවන් සුපිරි වගාවක්. ගෙවත්තකට හෝ මහා පරිමාන වගාවකට ඉත්මත් සුදුසුයි. ඔබත් උත්සාහ කරන්න.
01. තුඹකරවිල වැලක් හදා ගන්නා හැටි -    • තුඹ කරවිල වගාව මුල සිට | karawila wagawa |...  
02. තුඹකරවිල සිටුවා ගෙඩි ලබාගන්නා තෙක් -    • තුඹ කරවිල වගාව සියල්ල | karawila wagawa  |...  

෴සුවදායී නිරෝගී ජීවිතයක් ගෙවන්නට නම් වස විසෙන් තොර පරිසර හිතකාමී ජීවන රටාවක් ඇති කර ගත යුතුය. මෙහිදී අප එදිනෙදා භාවිතා කරන දේවල් පිළිබඳව වගේම අප අවට පරිසරය පිළිබඳව වි‍ශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අපි මෙය ගෙදරින් ආරම්භ කළ යුතුය. හැකි අයුරින් අපට අවශ්‍ය ආහාර පාන ඇතුලු එ‍දිනෙදා අවශ්‍ය දේවල් අප ගෙවත්ත තුළ නිෂ්පාදනය කර ගැනීමට උත්සාහ කළ යුතුය. සෑම විටම පරිසරය සුරකිමින් කටයුතු කළ යුතුය. එය අපගේ යහපත පිණිසම වනු ඇත ෴
මේ ඒ සඳහා ඔබ හා අත්වැල් බැඳගන්නා වූ අපගේ ව්‍යායාමයයි.
isiwaraya ඉසිවරයා YouTube නාලිකාව. දිලිප් සේනානායක කලත්තෑව, අනුරාධපුර. Dilip Sennayake, Kalaththewa, Anuradhapura

ඉසිවරයා ගේ අඩවිය සමග සම්බන්ධ වන්නට සියලු දෙනාට ආරාධනා කරමු.

Contact & Follow Us
Fb. Group -   / 142017086216120  
Page - www.facebook.com/isiwaraye
Blog - www.isiwaraya.blogspot.com
Email - isiwaraya@gmail.com

WhatsApp - 0718423351 (මැසේජ් එකක් තැබීමෙන් ඔබට මා සම්බන්ධ කර ගත හැකිය. අත්‍යාවශ්‍ය කාරණයකට ඇමතිය හැක)

උනන්දුවක් දක්වන කෙනෙකුට අපගේ WhatsApp ගෲප් එකට එකතු විය හැකිය..
whatsapp Group Invite -https://chat.whatsapp.com/GhIzKiNsZwk...

#Agriculter #Organic #isiwaraya

තුඹකරවිල වගාව කරන විධිය ‍‍‍|  Sweet Bitter Gourd | Thumba karawila Wagawa | karawila wagawa

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

තුඹ කරවිල අක්කරයක වවලා රුපියල් කෝටියක ආදායමක් හොයමුද

තුඹ කරවිල අක්කරයක වවලා රුපියල් කෝටියක ආදායමක් හොයමුද

ශිරන්තිටත් බඩු හරි...ඔහොම යං..Chandana Kariyawasam @Wayama-

ශිරන්තිටත් බඩු හරි...ඔහොම යං..Chandana Kariyawasam @Wayama-

Adhishtana - (අධිෂ්ඨාන) - එක පෙලට | Part - 1 | Alankara Films

Adhishtana - (අධිෂ්ඨාන) - එක පෙලට | Part - 1 | Alankara Films

තුඹ කරවිල වගාව මුල සිට අග දක්වා සියලු උපදෙස් | thumba karawila wagawa sinhala | Sweet Bitter Gourd

තුඹ කරවිල වගාව මුල සිට අග දක්වා සියලු උපදෙස් | thumba karawila wagawa sinhala | Sweet Bitter Gourd

මහින්දගේ රූම් එකට හෂිනි ගෙනාපු හාමුදුරුවෝ ගමෙන් එලවයි | CLASIC SUDAA

මහින්දගේ රූම් එකට හෂිනි ගෙනාපු හාමුදුරුවෝ ගමෙන් එලවයි | CLASIC SUDAA

කංකුන් කපන්නේ කොහොමද? How to cut the kankun

කංකුන් කපන්නේ කොහොමද? How to cut the kankun

කංකුං වගාව | කාබනිකව කංකුං වගාවක් කරන්නේ මෙහෙමයි

කංකුං වගාව | කාබනිකව කංකුං වගාවක් කරන්නේ මෙහෙමයි

ශිරන්ති රජපක්ෂ CID යට කැදවයි මහින්දට හොදටම අමාරුයි| NEWS4

ශිරන්ති රජපක්ෂ CID යට කැදවයි මහින්දට හොදටම අමාරුයි| NEWS4

කරවිල අනුභව කිරීමෙන් ලැබෙන සෞඛ්‍ය වාසි 7ක් | 07 Health Benefits of Bitter Melon

කරවිල අනුභව කිරීමෙන් ලැබෙන සෞඛ්‍ය වාසි 7ක් | 07 Health Benefits of Bitter Melon

ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ CID ට සිරිලිය ගිණුම කරළියට  වැලිකඩ සීරුවෙන් BREAKING NEWS|Channel 4

ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ CID ට සිරිලිය ගිණුම කරළියට වැලිකඩ සීරුවෙන් BREAKING NEWS|Channel 4

September 15, 2024තුඹ කරවිල වගාව|slfarmers |0701792767

September 15, 2024තුඹ කරවිල වගාව|slfarmers |0701792767

Spiny gourd!One of the best nutrition indirectly.Finally made a satisfying lunch|Poorna-The nature

Spiny gourd!One of the best nutrition indirectly.Finally made a satisfying lunch|Poorna-The nature

රස ගුණ පිරි තුඹ ගෙවත්තේ වවමු [ Thuba Cultivation  ]

රස ගුණ පිරි තුඹ ගෙවත්තේ වවමු [ Thuba Cultivation ]

වංගුවක් ගසා ඩඩ්ලි සිරිසේන ගෙනාපු රෝල්ස් රොයිස්  වාහනයට කෝටි 07 ක දඩයක්

වංගුවක් ගසා ඩඩ්ලි සිරිසේන ගෙනාපු රෝල්ස් රොයිස් වාහනයට කෝටි 07 ක දඩයක්

තුඹ කරවිල හිටවන්න කලින් බලන්න ප්‍රතිඵල අපිට කියන්න | තුඹ කරවිල වගාව  | Thumba Karawila | Spiny Gourd

තුඹ කරවිල හිටවන්න කලින් බලන්න ප්‍රතිඵල අපිට කියන්න | තුඹ කරවිල වගාව | Thumba Karawila | Spiny Gourd

ශිරන්ති රාජපක්ෂ cid යට  මහින්ද හඩාවැටෙයි |News Focus

ශිරන්ති රාජපක්ෂ cid යට මහින්ද හඩාවැටෙයි |News Focus

Old Bags, Big Tomatoes: A Tomato Growing Trick That Will Surprise Everyone.

Old Bags, Big Tomatoes: A Tomato Growing Trick That Will Surprise Everyone.

රජවරු තිරිහන් වෙන්න කෑ  පළතුර | ලෙඩරෝග නසන පළතුර | කාමරංගා වල ගුණ

රජවරු තිරිහන් වෙන්න කෑ පළතුර | ලෙඩරෝග නසන පළතුර | කාමරංගා වල ගුණ

February 12, 2024spin gourd cultivation ni srilank|තුඹ කරවිල වගාව|slfarmers |fertilizer |

February 12, 2024spin gourd cultivation ni srilank|තුඹ කරවිල වගාව|slfarmers |fertilizer |

තුඹ කරවිල වගාව මුල සිට | karawila wagawa | How to Grow Thumba at Home

තුඹ කරවිල වගාව මුල සිට | karawila wagawa | How to Grow Thumba at Home

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com