බටහිර වහල්ලු සහ සිද්ධාර්ථ දඩයම
Автор: Wellassen Jambudipayata (වෙල්ලස්සෙන් ජම්බුදීපයට)
Загружено: 2025-12-17
Просмотров: 1624
තැන්නේ ඤාණානන්දගේ [“සිද්ධාර්ථ”] අතහැර, Yasmine Gooneratneගේ "යසෝදරා" පිළිබඳව කෙරෙන "තලේබාන්" පන්නයේ විවේචනයක්!
1.බුදුන් පිටමං කිරීමෙන් ඇරඹෙන සංස්කෳතික නාය යෑම
අ) "ඉන්දීය ගෞතම බුදුන්" සංකල්පය තුළ සැඟව ඇති දේශපාලනය
ආ) දඩෝරියන් මගහැර "බලුවැද්දන්" හඹා යෑම
2. Post-colonial කියැවීමක්
අ) Frantz Fanon සහ පශ්චාත්-යටත්විජිතවාදී කියැවීම
ආ) බටහිර වහල්ලු සහ "යසෝදරා අපහරණය"
ඇ) චිංචිමානවිකාවකට බුදුන් හමුවීම
ඈ ජනකවියා හමුවේ සංස්කෳතිකව නිරුවත් වන කිවිඳියක්
3. Radicalවීම සඳහා William Blakeගෙන් තරුණ කවියන්හට ඔවදනක්
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: