Angampora Introduction |Master Sandun Fernando | අංගම්පොර |ගොයුම් සෙවනැල්ලේ රණශුරයා සඳුන් ප්‍රනාන්දු
Автор: Surakna Hela Hatan
Загружено: 2020-12-11
Просмотров: 897
මට මේකේ මොකක් හරි අවුලක් දැනෙනවා
"අදුරට සාප කරමින් ඉදල හරි යන්නේ නෑ එක පහනක් හරි දල්වන්න ඕනේ "
සමාජයේ තියන ප්‍රශ්නත් එක්ක දුවන දිවිල්ලත් එක්ක පොතක් පතක් කියවන්න දැන් වෙලාවක් නැහැ ඒ නිසා හිතුව අලුත් වැඩක් කරන්න , අංගම්පොර කියන්නේ දේශීය සටන්කලාව ඒ ගැන ලියවුන "ගොයුම් සෙවනැල්ලේ රණශුරයා" මුලාශ්‍ර කරගෙන අපි ඉස්සරහට කතා කරමු පහතරට අංගම් ගැන,
අංගම් හරඹ
ඉලංගම්
අංගම් සහ නැටුම්
ජෝතිෂ්‍ය සහ අංගම්
වෙදකම හෙදකම
මායා අංගම්
නිල ශාස්ත්‍රය
ඔබට දැනගන්න කතාබහ කරන්න දේවල් තියනවනම්
පහලින් Comment කරන්න
Subscribe now - / @suraknahelahatan7129
like us - / suraknahelahatan
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: