Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Senehasa puda ammawarune wage karaoke | සෙනෙහස පුදා අම්මාවරුන් වගේ | Malani Bulathsinghala

Автор: සිංහල KARAOKE

Загружено: 2021-06-17

Просмотров: 204227

Описание:

Intro
සෙනෙහස පුදා අම්මාවරුන් වගේ
ගායනය - මාලනී බුලත්සිංහල
|
ආ....ආ....ආ....
ආ....ආ....ආ....
|
සෙනෙහස පුදා අම්මාවරුන් වගේ
දහදිය හෙළා මහ සාගරය වගේ
ඔවදන් දෙවා අගනා මුතු මැණික් වගේ
ඇති දැඩි කළා අප සමනළ පැටව් වගේ
|
ආ ....ආ ....ආ ....
ආ ....ආ ....ආ ....
|
අක්කණ්ඩියේ ...
පොඩි කාලේ - පොඩි කමට
අක්කණ්ඩියේ ...
පොඩි කාලේ - පොඩි කමට
කළ වරදකට වත් තැලුවේ නැත අපට
කළ වරදකට වත් තැලුවේ නැත අපට
සෙනෙහස තිබුණි උතුරා මහමෙර උසට
පියෙකුගෙ කදුළු මුතු කැට වුනි දරුකමට
සෙනෙහස පුදා අම්මාවරුන් වගේ
දහදිය හෙළා මහ සාගරය වගේ
ඔවදන් දෙවා අගනා මුතු මැණික් වගේ
ඇති දැඩි කළා අප සමනළ පැටව් වගේ
|
ආ ....ආ ....ආ ....
ආ ....ආ ....ආ ....
|
පියවරු සිටින දරුවන් හට
තනි නැතුවා - තනි නැතුවා
මව්වරු සිටින දරුවන් හට
තනි නැතුවා - තනි නැතුවා
මව් පියවරුන් ඉර හද මෙන් ළඟ හිඳුවා
දරුවන් පාන හසරැළි අපහට නැතුවා
සෙනෙහස පුදා අම්මාවරුන් වගේ
දහදිය හෙළා මහ සාගරය වගේ
ඔවදන් දෙවා අගනා මුතු මැණික් වගේ
ඇති දැඩි කළා අප සමනළ පැටව් වගේ
ආ....ආ....ආ....
ආ....ආ....ආ....
ආ....ආ....ආ....
ආ....ආ....ආ....

Senehasa puda ammawarune wage karaoke | සෙනෙහස පුදා අම්මාවරුන් වගේ | Malani Bulathsinghala

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Senehasa puda Amma warun wage - Malani Bulathsinhala Best Songs - සෙනෙහස පුදා අම්මාවරුන් වගේ..

Ma ekkala amanapawa karaoke with lyrics | මා එක්කලා අමනාපව | Malani Bulathsinghala  මාලනී බුලත්සිංහල

Жириновский предсказал, когда завершится война в Украине —и всё идёт по его плану!

Raththaran Duwe Ape Karaoke (without voice) - රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ

Amoda & Suwandi & Dasuni | Senehasa puda (සෙනෙහස පුදා) | The Battles

Thara Para Diga Karaoke (without voice) තාරපාර දිග පාට පාට කඩ

Sina Mal Godak Para Depeththe   Nirmala Ranathunge , Seuwandi Ranathunge Karaoke Song

ПОСЕДЕЛ за одну ночь в 14 лет. Что немой мальчик ВИДЕЛ в тайге

Sri Sambuddha Raja Wadim  (ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්) Sujatha Aththanayaka | Karaoke Track

KAVIKARIYE SINDU KIYANA LADE KAROKE SINHALA, කවිකාරියේ සිංදු කියනා ළඳේ  KAROKE

Senehasa Puda Amma Warun Wage සනහස පද අමම වරන වග 1080p

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

Почему османские принцессы БОЯЛИСЬ брачной ночи (Цензурировалось 600 лет)

SINHALA KAROKE , අම්මාවරුනේ… අම්මාවරුනේ…සම්මා සම්බුදු අම්මාවරුනේ. NANDA MALANI

Punsanda Reta_පුන්සඳ රෑට - Imorich Tunes - Karaoke

Dunukeiya Malak Wage - Sujatha Aththanayaka (Karaoke version without voice)

Sanda Madale Sita  Karaoke with Lyrics (Without Voice)

Unna eka gangawaka Karaoke | Uresha Ravihari Karaoke Cover

Raja Maduraka Ipadi (රජ මැදුරක ඉපදී) | Aksha Chamudi | Ma Nowana Mama | TV Derana

Pera Dinayaka Maa | Karaoke Version | Without Voice | පෙර දිනයක මා | W. D. Amaradewa

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]