"අනුරට බෑ" (Anurata Ba) - Official Music Video | ආණ්ඩුවේ නොහැකියාවේ තේමා ගීතය
Автор: SL Leaders
Загружено: 2025-12-31
Просмотров: 6196
පොරොන්දු කන්දක් දීලා බලයට ඇවිත්, මාසෙන් දෙකෙන් රටම අතරමං කරපු ආණ්ඩුවේ 'නොහැකියාව' වෙනුවෙන්ම නිර්මාණය කළ විශේෂ ගීතය. "අනුරට බෑ" කියන්නේ නිකන්ම වචනයක් නෙවෙයි, මේ මොහොතේ රටේ පොදු ජනතාවගේ හද ගැස්මයි!
About this video:
වත්මන් මාලිමා (NPP) ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වීම සහ රටේ පවතින සැබෑ දේශපාලන තත්ත්වය මෙම ගීතයෙන් උපහාසයට ලක් කෙරේ.
Enjoy the beat of reality! 🎵🔥
#AnurataBa #AnuraKumara #NPPFail #SLLeaders #PoliticalSatire #SriLankaPolitics #MusicVideoLK #Abiya #SinhalaSongs #TrendingLK
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: