ලෝකයේ කොෆී ශොප් වල ඉතාමත් ජනප්‍රිය වැනිලා චොකලට් ටී බාර් | Vanilla Chocolate Tea Bar
Автор: MOM LIFE,COOKING & BAKING
Загружено: 2025-12-28
Просмотров: 119
හවස් වරුවක රසම රස තේ එකත් එක්ක ගැලපෙනම ස්නැක් එක
සමහර සරල දේවල් තියෙනවා ඒවායේ රස පුදුමාකාරයි. මේ වැනිලා චොකලට් ටී බාර් එකත් ඒවගේ
ටී බාර් කේක් එක සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය :
පිටි ග්‍රෑම් 100
කුඩු කරගත්ත ඕට්ස් ග්‍රෑම් 150
සීනි ග්‍රෑම් 125
බටර් ග්‍රෑම් 125
ගෝල්ඩන් සිරප් මේස හැදි 3
චොකලට් ගානාෂ් එකට:
ඩාර්ක් චොකලට් ග්‍රෑම් 125
බටර් මේස හැන්දක්
ෆ්‍රෙෂ් මිල්ක් මේස හැදි 3
ඩබල් බොයිල් කරගන්න උණුසුම් වතුර
හැමදාමත් වගේ මගේ වීඩියෝ එකට කැමතිනම් 👇
👍LIKE | 💬 COMMENT | 🔔 SUBSCRIBE කරන්නත් අමතක කරන්න එපා
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: