රසාස්වාදය ලියන හැටි|රසාස්වාදය ලියන්නෙ කොහොමද|Rasaswadaya Liyana hati|උසස්පෙළ සිංහල|2023|A/L|Be Smart
Автор: Be Smart 🎓
Загружено: 2023-09-16
Просмотров: 35235
ආදරණීය දුවේ පුතේ.....✍️
උසස්පෙළ හදාරන ඔබ වෙනුවෙන් රසාස්වාදයක් ලියන ආකාරය පිළිබඳ විස්තරයක් මෙම වීඩියෝ එක ඔස්සේ ඉදිරිපත් කර ඇත.
මෙම වීඩියෝ එකෙන් ඔබේ දැනුමට ගත යුතු යමක් ඇත්නම් එකී දැනුම උකහා ගෙන ඔබේ දැනුම වැඩි කරලීම මාගේ පරමාර්ථය යි.
සිංහල සාහිත්‍ය ගැඹුරු සාගරයක් වැනිය.උක්ත සාගරයේ පරක් තෙරක් ගැඹුරක් නොදැන අතරමං නොවී, සාහිත්‍ය නැමති සාගරය අස්වාදය කරමින්,සිරි අසිරි නරඹමින් කිමිදීමට පුංචි හෝ අත්වැලක් ලබා දීම මාගේ අරමුණයි.
ඉතින් මා සමඟ එක් වූ ඔබට මාගේ ස්තූතිය පුද කර සිටිමි......❤️
.................................................................................
රසාස්වාදය ලියන හැටි | රසාස්වාදයක් ලියන්නෙ කොහොමද|උසස්පෙළ සිංහල රසාස්වාදය|Rasaswadaya Liyana hati|Rasaswadaya liyanne kohomda|Sinhala|A/l |2023
#rasaswadaya
#උසස්පෙළසිංහල
#sinhalalanguage
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: