Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Akuru Kiyaweema Charithraya | අකුරු කියවීමේ චාරිත්‍රය නිවැරදිව කරමු | First Letter Reading Ceremony

Автор: Adhi & Mommy

Загружено: 2024-08-09

Просмотров: 10754

Описание:

Hi guys , කොහොමද ඔයාලට..
අද මම මේ Vlog එකෙන් අරන් ආවෙ හරියටම කොහොමද අපි බබාගෙ අකුරු කියවීමේ චාරිත්‍රය සිදුකරන්නෙ සහ කොහොමද ඒ සදහා අපි සූදානම් වෙන්නෙ කියන එක ගැනයි..

ඉතින් මෙතනින් මම සවිස්තරව සදහන් කරන්නම් අපිට බුද්ධ පූජාවටත් දෙවියන්ගේ පූජාසනයත් සකස් කිරිමේදී අවශ්‍ය වෙන පළතුරු වට්ටි වලටත් අවශ්‍ය පළතුරු සහ අනෙකුත් කළමනා ගැන..

බුද්ධ පූජාව සඳහා : මල් වට්ටිය , පැන් සහ ගිලන්පස, මැටි පහනක් , කිරිබත් පීරිසියක්

දෙවියන්ගේ පූජාසනය සඳහා : පළතුරු ජාති 7කින් සහ කැවිලි ජාති 7කින් සමන්විත පළතුරු වට්ටි 2ක්, බුලත් අත් 2ක් , එළඟි තෙල් පහන් 2ක්, පඬුරු දොළහක්, නෙළුම් මල් ඇතුලු සුවඳ මල් ජාති 5ක්, විලඳ මී පැණි, හබල පෙති, පිනි දිය, තල මිශ්‍ර කිරිබත් පීරිසියක්, කිරි වීදුරුවක් , පැන් සහ ගිලන්පස හඳුන්කූරු, කපුරු, හකුරු බෑයක්, සාම්බ්‍රානි දුම්කුඩු , පොල් ගෙඩියක් බිඳලා
තබන්න. කහ මල් මාලයක් සහ සුදු මල් මාලයක්

පළතුරු වට්ටි 2 ක සඳහා : කෙසෙල් ඇවරි 2ක්, කොමඩු ගෙඩියක්, අන්නාසි ගෙඩියක්, අඹ ගෙඩියක්, ඇපල්ගෙඩියක්, දිවුල් ගෙඩියක් ,උක්ගස් කෑල්ලක්, තැඹිලි ගෙඩියක් ( පළමුව බුලත් කොල තබා ඉන්පසු පළතුරු පිළියෙල කරන්න. ගෙඩි පූජාවක් තබනවා නම් මේ සියලුම පළතුරු 2ක බැගින් ගන්න. මම නම් කෙසෙල් ඇවරි 2 බැගින්ද කොමඩු අන්නාසි 1 බැගින් ගෙන සමානවද අනිත් පළතුරු වලින් 2 බැගින්ද ගෙන තමයි පළතුරු වට්ටි දෙක සූදානම් කරගත්තෙ. එය ඔබේ කැමැත්ත මත සිදුකරන්න පුලුවන්. )

මෙයින් පටන් ගන්නා මගේ පුතුගේ අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !
බුදුසරණයි.. !

Akuru Kiyaweema Charithraya | අකුරු කියවීමේ චාරිත්‍රය නිවැරදිව කරමු | First Letter Reading Ceremony

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අඩුම වියදමකින් ගෙදරදීම උපන්දින සැරසිලි හදමු | How to decorate 3rd birthday at home | #diy

අකුරු කියවීමේ චාරිත්‍රය - first letter reading function - akuru kiyaweeme charithraya

seth pirith | ආරක්ෂක පිරිත් දේශනා | Bawa kathara

අකුරු කියවිමේ චාරිත්‍රය |අවශ්‍ය දේ|පුජාසනය නිවැරැදිව සැදිම |දවල් කෑම ඉක්මනින්ම ලැස්ති කරන්නේ කොහොමද

රුවන්වැලි මහා සෑය අභියස පුතුගෙ අකුරු කියවීම | First letter reading

Saraswathi Poojawa_නිවැරදිව සරස්වතී පූජාව සිදු කරගන්නා අයුරැ

යශෝධරා ගැන| කාන්තාවන් ඇසිය යුතුමයි|කන්නොරුව සිරිධම්ම හාමුදුරුවෝ කිව බණ

ගෙදර සමරනවටත් වඩා අඩු මුදලකින් උපන්දිනය සමරමු 🎂🎈| Adhi's 4th Birthday | Dubai 5 star hotel

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

පුතු වෙනුවෙන් අපි දුන් කිරි අම්මා දානය 🙏#kiri amma danaya💝

පුංචි දෝණිගෙ අකුරැ කියවීමේ චාරිත්‍රය✍️ හරියටම කරපු හැටි👩‍🎨Akuru kiyavimee charithraya#akurukiyavima

අකුරු කියවීමේ චාරිත්‍රය..අපි අකුරු කියවීමේ චාරිත්‍රයට ලෑස්ති උනු විදිය..First letter reading

Pansil saha seth pirith  පන්සිල් සහ සෙත් පිරිත්

හරියටම සරස්වතී පූජාවක් තබන ආකාරය, මුලින්ම කියවන අකුරු, ඒවා ශබ්දකරන ආකාරය ඇතුලු  සියල්ල මුල සිට සරලව

අකුරු කියවීමේ චාරිත්‍රය | First Letter Reading Ceremony | Time With Shashi

උත්සහා කරලා බලන්න | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | bana | බණ | බන | 2025 |

Dubai budget shopping Sinhala 🛒 | ලංකාවෙ මේ ගානට නම් ගන්න බෑ🤑  | Budget shopping in Dubai 🛍

වෙලාවක් බලන් නැතුව උතුම් තිසරණයේ විශ්වාසයෙන් කළ මගේ බබාගේ අකුරු කියවු දවස📚එදාට ලෑස්ති වුණු විදිය🔆

Ruwanwali  Mahaaseya l දෙව් මිනිසුන් දිවා රෑ පුද දෙන රුවන්වැලි සෑය දිනපතා මෙසේ වන්දනා කරන්න

It’s her Big day / Letter reading day of our daughter දෝණි මැණිකගේ අකුරැ කියවන දවස

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]