සසර ගමනේ නිමක් නොපෙනෙන දුක ම වින්දා
Автор: හලුගම කළණ මිතුරු සමාජය
Загружено: 2025-12-15
Просмотров: 416
ගෙවාගෙන ආ සසර ගමනේ
නිමක් නොපෙනෙන දුකම වින්දා..
සරණ අහිමිව මිරිගුවක් සේ
සැපම හොයලා දුකම වින්දා....
සත්පුරුෂ ඇසුරේ ඇසුණු සත්දහමේ..
සසර ගමනේ ....සැබෑ තතු දැක...
නිවෙන මග දුටුවා...
උතුම් තිසරණ සරණ ලැබුණා..
උතුම් තිසරණ සරණ ලැබුණා..
[Verse 2]
අපමණ දුක් දරා ගෙන...
අප ගැනම සිතු වා
සියලු කෙලෙසුන් බිද දා
මහා කරුණා සිත්හි දරා
ලොවට සැපයම උදා කළා
අපද සරණ යමි
අපගේ ගෞතම බුදු සමිදුන්.....
[Verse 3]
මුල මැද අග පිරිසිදු වූ...
ඒ අකාලික දහම අසා
සිත්හි දරා....... සියලු බන්ධන බිද දමා......
තම තම නැණ නුවණින් විමසා...
දුකින් මිදෙති නිකෙලෙස් වී...
අපද සරණ යමි
ඒ උතුම් සිරි සදහම් බැතින්...
අරි අට මගෙහි වඩිමින්
පුණ්‍ය කෙත වපුරවමින්
අදටත් සරණ ලැබ දෙමින්
පින් පුරති සඟ ගණ ඇසුරේ..
අපද සරණ යමි..
ඒ උතුම් සඟ පිරිස බැතින්...
#BuduGuna #BhakthiGee #Thisarana #Niwana #Buddhism #SriLanka #SinhalaSongs #Dhamma #බුදුගුණ #භක්තිගීත තෙරුවන් සරණයි..!!
#thisarana #sasara #Mahamevnawa #pinpavu #buddhism #buddhistteachings #BuddhaWisdom #PeacefulMind #asapuwa
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: