Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ප්‍රතිසංධි උපත ඇතිවීම රූප ධර්ම තුළින් දකිමු | Kiriwaththuduwe Ariyadhassana Thero |PattanaDeshana 66

Автор: Banadeshana - බණ දේශනා

Загружено: 2025-10-30

Просмотров: 3265

Описание:

උපත ඇතිවීම රූප ධර්ම තුළින් දකිමු | Ven Kiriwaththuduwe Ariyadassana Thero | Bana | Banadeshana

බණ දේශනා නාළිකාවේ අන්තර්ගතයෙන් බිඳක් | Some of the content of the channel
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකටත් පෙර සිට අපවෙනුවෙන් අනේක විඳ දුක් විඳ පාරමිතා සපුරා
උතුම් වූ වෙසක් පුර පොහෝ දින ලොවුතුරා සම්මා සම්බුදු බවට පත්වූ අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ..
උතුම් බුදුබව ලබා සතරවන සතියෙහි ශ්‍රී මහා බෝ මැඩට වයඹ දෙසින් දැන් රුවන්ගෙයි පිහිටි තැන වැඩ හිඳිමින් සතියක් මුළුල්ලේ ධර්මය මෙනෙහි කළ සේක.

එහිදී ධර්ම සම්මර්ශනයෙහි යෙදුන තථාගතයන් වහන්සේ අනන්ත නය සමන්නාගත පට්ඨාන ධර්මය මෙනෙහි කළ සේක. මෙම ගම්භීර වූ, සියුම් වූ අනන්ත න්‍යායන්ගෙන් යුතු ධර්මය මා විසින් අවබෝධ කරන ලද්දේ යැයි සිතේ හටගත් බලවත් ප්‍රීති ප්‍රමෝදය නිසා සම්බුදු ශ්‍රී ශරීරයෙහි ඒ ඒ පාට ඇති තැන්වලින් නීල,පීත,ලෝහිත,ඕදාත ,මාංජේෂ්‍ඨ,හා ප්‍රභාෂ්වර යනුවෙන් හැඳින්වූ නිල් පාට, කහ පාට, රතු පාට, සුදු පාට, මදටිය පාට සහ සියල්ල එක්වී සෑදුනු ප්‍රභාෂ්වර යන පාට සයකින් යුතු රශ්මි මාලාවක් නිකුත් වී මුළු ලොව බුදු රැසින් බැබළුනු සේක.

පට්ඨාන ධර්මය අඩංගු වී ඇති පට්ඨානපකරණය මෙනෙහි කිරීමෙන් බුදුරජාණන් වහන්සේගේ රැස් විහිදීම ආරම්භ වු බව අභිධර්ම අටුවාවෙහි පමනක් නොව සූත්‍ර පිටකයේහි මඣජිම නිකායේ පාසරාසී සූත්‍ර අටුවාවෙහි ද විස්තර කර ඇත්තේය.

එවන් වටිනාකමකින් යුත් අතිගම්භීර දේශනා බණදේශනා යූටියුබ් නාලිකාව තුළින් විකාශනය කරන අතර පින්වත් ඔබත් එවන් ගම්භීර දේශනා ශ්‍රවණයකර අති උතුම් නිර්වාණ මාර්ගයේ පියවර තබත්වායි අප පාර්ථනා කරන්නෙමු.

බණ දේශනා සමාජ මාධ්‍ය ජාලය හා එක් වන්න |
Facebook   / 16ftfo4bqu  
Youtube    / @banadeshana-බණදේශනා  

භාග්‍යවතුන් වහන්සේ අපමණ දුක්වේදනා විඳ අවබෝධ කොට, සසර සැරිසරන, අසරණ වූ සත්ත්වයා කෙරෙහි මහත් වූ කරුණාවෙන් දෙසූ දෙසවනට මිහිරි වූ සතුට සැනැසිල්ල රැඳී ඒ උතුම් සදහම් මාවත අප ඉදිරියෙහි පැහැදිලිව ගලාබසිනා මේ අවස්ථාවෙහි එයින් උපරිම ඵල නෙළා ගැනීමට අපි අධිෂ්ඨාන ඇතිකර ගනිමු.
#Bana #banadeshana #dharmadeshana

ප්‍රතිසංධි උපත ඇතිවීම රූප ධර්ම තුළින් දකිමු | Kiriwaththuduwe Ariyadhassana Thero |PattanaDeshana 66

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

බුද්ධ ඥානය සහ විද්‍යාව | නිස්සය ප්‍රත්‍ය | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 77

කර්ම විපාක ලැබෙන විස්මය | විපාක ප්‍රත්‍ය | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 62

අපේ රටේ අවාසනාවකට මේක අහලවත් නෑ | ven.Kiriwattuduwe Ariyadassana Thero | Bana Katha | Bana

බුදුරදුන් වදාළ ලෙඩ රෝග වළක්වන ක්‍රමය මෙයයි | Kiriwaththuduwe Ariyadhassana Thero | PattanaDeshana 67

Pattana Sajjayana | පට්ඨාන ධර්ම වන්දනාව | #kiriwaththuduweariyadassanathero

සෝතාපන්න බව සරලව | නුගේගොඩ melder pl හිදී සිදුකළ විශේෂ ධර්ම දේශනය |  Thithtagalle Anandasiri Thero

ඔබතුළම ඇති නිවන් මඟ ඔබට නොපෙනෙන හේතුව | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 72

Kiriwaththuduwe Ariyadassana Thero | අනිච්චා වත සංඛාරා ගාථාවේ සැබෑ තේරුම | Bana

ඔබත් නිතර නිතර ලෙඩ වෙන හේතුව දකින්න | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 73

සංසාර ගමනට කර්මය බලපෑම් කරන්නේ මේ විදියටයි  | Ven kiriaththuduwe ariyadassana thero bana

මේ ටික ඉගන නොගත්තොත් මුලාවෙලා සතර අපායට වැටෙන්නත් පුළුවන් | Ven kiriaththuduwe ariyadassana thero

කර්මයෙන් හටගන්නා නොගන්නා | උපාදින්න තිකය | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 76

හැමොම අහන පට්ඨාන දේශනාවල අනුසස් | Kelaniye Sasanawansa Thero | Mindful Wisdom #Bana

අපි නැවත නැවත ඉපදෙන්න හේතුව ඔබ දන්නවාද ? | අතිපූජය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේ

Kiriwaththuduwe Ariyadassana Himi | ත්‍රිපිටකය වැරදි නෑ... අපිටයි වැරදිලා තියෙන්නෙ...  | Bana

මුළු අභිධර්මයම එකම දේශනාවකින් | Kiriwaththuduwe Ariyadassana Thero

භාවනාව කියන්නේ මොකක්ද කියල හරියටම අදනෙ දැනගත්තෙ  | ven.Kiriwattuduwe Ariyadassana thero | Bana katha

දෙවියන්ට භාර වීම ධර්මයේ සඳහන් වෙනවාද? | Koralayagama Saranathissa Thero | Bana Asamu 331

පංච උපාධානස්කන්ධයේ ඇතිවීම නැතිවීම බැලිය යුත්තේ කෙසේද ? - පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි

ගෙවල්වල අමනුෂ්‍ය ප්‍රශ්න ඇති වෙන්නේ මේ නිසයි කිසිදා අහන්න නොලැබෙන බනක්|Ven hasalaka seelawimalathero

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]