Asammatha Premayak (අසම්මත ප්‍රේමයක්) | Asoka Rathnayake | Official Music Video
Автор: Asoka Rathnayake
Загружено: 2025-02-22
Просмотров: 23020
Lyrics
අසම්මත ප්‍රේමයක්
බියකරුද මේ තරම්
ගලායයි ආදරය
සිදුරු කල හදවතින්
දැවෙන ඇස් තුලම එය
තබා සඟවා ඉමී
නුඹේ ලොව දිනනු මැන
කුරිරු රූබර ලියේ
නෙතු ගැටී නුඹේ ඒ
මුව මඬල පිරි සිනා
මුලාවිය මා එදා
සොඳුරු මග අඳුරු කල
නුඹ කොහේදෝ මෙදා
මගෙ ලොවම අහිමි කළ
කුරිරු රූබර ලියේ
සිත වරක උමතු කළ
නුඹෙ සුසුම ඒවිදෝ
මදනලක මුසුවෙලා
ඈත දුරකින් හිඳිමි
ඒ සුවඳ නොදැනෙනා
බාඳුරා මලකි ඔබ
කුරිරු රූබර ලියේ
LyrIcs , Music and Vocals -Asoka Rathnayake
Music track arrangement - Chathura Prasad Perera
Orchestra
Esraj- Sujeewa Ranasinghe
Lead and Rhytham Guitar - Mahinda Bandara
Bass Guitar - Sangeeth Wickramasinghe
Sitar - Nihal Perera
Flute-Janaka Bogoda
Key Boards -Pahan Sandeepa and Priyantha Gamage
Tabla- Nihal Kalubowila
Drums-Manjula Kaluarachchi
Percussion - Priyakumudhu Meddawatte
Mixing and Mastering - Janaka Chamara Daladawatte
Recording Studios - Sage Studioz and Pansilu Music Studio
Concept, Script Writing and Visual Directing -Asoka Rathnayake
Directing of Photography - Suranga Premadasa
Editing and Color Grading - Sumudhu Wijayawardhane
Assisting Camera - Priyantha Pathirana
Transport - Saliya Abeywardhana
Still Photography - Malan Karunarathne
Cast -Chathu Rajapaksa, Chameera Liyanage
Major Credit goes to the following for their invaluable contribution
Anusha Fernando
Gayan Prasanga Peiris
Ajith Jayathilaka
Jeewani Jayathilaka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: