Denna Awasara | Manjula Dilrukshi | Music by Darshana Wickramathunga
Автор: Darshana Wickramatunga
Загружено: 2025-09-20
Просмотров: 619
දෙන්න අවසර වෙලී සියො ළඟ ඉන්න පෙම්බර පැයක්..
හිතේ මතුවන පුදුම හැඟුමක ඔයා ඉන්නව රැයක්..
පාට කරදහි අකුරු කරලා නුඹව පතනා ලියක්...
මීට පෙර ඔය තුරුල් උයනේ නිදා සිටියද රැයක්..
සංසාරයේ සංචාරයේ ගිමන්සල සැතපිලා..
ඔබේ පහසේ පුදා හැමදේ අඩ අඳුරෙ ඉකි ගසා..
අතහැරදා යන්න හදනා සුළඟිල්ලක එල්ලිලා..
ඉසිඹුලන්ට අයදිමි අද අමාවකට රැවටිලා..
අදත් සමුගෙන වෙන්ව යන්නට ගෙවෙන තප්පර ළඟයි..
හෙටත් මෙතනම මෙහෙම ඉන්නට ඒවිදෝ නම් සැකයි..
ඈත සිතිජයෙ විඩාබර හිරු මිළිනවන්න වගෙයි..
භව ගණුදෙනු සැදෑ අහසේ නිමා වේදෝ බයයි..
"Denna Awasara"
Artist - Manjula Dilrukshi
Lyrics - Anjana Kumarasinghe
Music - Darshana Wickramatunga
Tracks Recorded by Gayan Perera
Mixed and Mastered by Sandaru Gamage @ Sage Studioz - සේජ්
LEAD GUITAR - Mahinda Bandara
BASS GUITAR - Sangeeth Wickramasinghe
RYTHEM GUITAR - Mahendra Pasqual
PERCUSSION - Nihal Kalubowila | PRIYAKUMUDU MEDAWATHTHA
KEY BOARD - Priyantha Gamage | Tharindu Jayathilake
FLUTE - Janaka Bogoda
DRUMS - Niresh Perera
VIOLINS-Sanath Sathischandra | Thisara Bandara | Madushanka Rathnayaka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: