කුමාරිකාවක් වගේ ලස්සනට මහගෙන අදින්න Princess line frock @NEKROOMA SEWING SCHOOL
Автор: NEKROOMA SEWING SCHOOL
Загружено: 2025-04-08
Просмотров: 11943
Best sewing course in sri lanka. sinhala. this is our 7th lesson. Princess line frock. මේක අපේ හත්වෙනි පාඩම. අපේ පන්තියේ ඉගෙන ගන්න අයට අත්වැලක් ලෙසයි මේ වීඩියෝ හදල තියෙන්නෙ. පන්තියට සහභාගි වීම සදහා අප අමතන්න 0752700751. වසර විසි හතරක මැහුම් ඉගැන්වීමෙන් ලද මහා අත්දැකීම් සමුදාය තුලින් සිදුකරන youtube පාඩම් මාලාව.
online පාඨමාලාවට ඔබත් සහභාගී වන්න.
මැගී බ්ලව්ස් එක - • ඉක්මනට මහගන්න ලස්සන බ්ලව්ස් එකක්. @NEKROOM...
A- ලයින් ගව්ම - • සිංහල අවුරුද්දට ලස්සනට අදින්න A ලයින් ගව...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: