132. උගුරේ යමක් සිරවීමේදි ප්‍රථමාධාර
Автор: DP Education - Public Health
Загружено: 2025-04-21
Просмотров: 305
චූටි බබෙක්ගේ උගුරේ යමක් සිරවූවිට ලබාදිය යුතු ප්‍රථමාධාර නැත්තම් choking first aid කියන්නේ මොකක්ද?
උගුරේ ආහාර සිරවීමෙන් මිනිත්තු 2-3 අතර කාලය තුල ශ්වසන අපහසුතා ඇතිවී දරුවන් මිය යෑමට වුවද පුළුවන්
එම නිසා මෙම ප්‍රථමාධාරය දැනසිටීම ඉතාම වැදගත්
ඒ පිළිබඳව අවබෝධය ලබාගැනීමට මේ වීඩියෝව බලන්න.
අන්තර්ගත නිර්මාණය- මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශිකා, ශ්‍යාමලී පතිරගේ මහත්මිය විසිනි.
#dphealth #pregnant #baby #parenting #newborn #motherhood #fertility
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: