Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

තිර රෙදී පාඨමාලාව / නොමිලේ පළමු දිනවැඩමුළුව / 2023.08.06 vishaka r thilakarathna dressmaking academy

Автор: Vishaka R.Thilakarathna Dress Making Academy

Загружено: 2023-08-06

Просмотров: 2547

Описание:

🎯තිර රෙදි පාඨමාලාව ..
(බොහෝ සිසුවියන්ගේ ඉල්ලීම පරිදි ..)

🔺ලාභදායි ස්වයං රැකියාවකට .. සාර්ථක පාඨමාලාවක් ..

🔵 අගොස්තු 06 / ඉරිදා සවස 2.30ට
පලමු දින නොමිලේ !!
(සහභාගීවිමට බලාපොරොත්තුවන සිසුවියන් දැන්ම whatsapp පණිවිඩයක් ලබාදෙන්න)

👉 මෙය වඩා ක්‍රමවත් සැකසූ තිරරෙදි හා සියලුම පෙල්මට් මෝස්තර ඇතුළත් අංග සම්පූර්ණ පාඨමාලාවකි

👉 කිසිඳු මුලික දැනිමක් අවශ්‍ය නැත

👉 අය කිරීම රු.20000/=ට වඩා වටිනාකමක් ඇති මෙම පාඨමාලාව මෙවර ඔබට රු.6000/=ක සුවිශේෂී අයකිරීමකට
(පලමු දින නොමිලේ වන අතර දෙවන සතියේ රු.3000/=ද, තුන්වෙනි සතියේ ඉතිරි 3000/=ක් වශයෙන් හෝ එකවර රු .6000/= සම්පූර්ණ මුදල ගෙවිමටද හැක.

🔵සියලුම තිරරෙදි හා පෙල්මට් මෝස්තර වර්ග ඉගැන්වේ ..

🔴කර්ට්න් සදහා මිමි ගැනීම/කර්ට්න් කැපීම හා මැසීම /රේලින් පෝල් සවිකිරීම /කර්ට්න් රැදවිම

🌟නෝමල් ප්ලීට් ක්‍රමය 🔆පින්ච් ප්ලීට් ක්‍රමය 🔆ත්‍රී ප්ලිට් ටේප් ක්‍රමය 🔆ත්‍රී ප්ලිට් stif ක්‍රමය 🔆ස්මොකින් ප්ලිට් ක්‍රමය 🔆Box ප්ලිට් ක්‍රමය 🔆Two pleet ක්‍රමය 🔆Parrot ප්ලිට් ක්‍රමය 🔆රෝලර් ප්ලිට් ක්‍රමය 🔆Double රෝලර pleet ක්‍රමයය

🔶ස්වැග් හා ටේල් පෙල්මට් ක්‍රම
🔶තිර රෙදි අලංකාර කරන ක්‍රම
🔶ටයි බෑන්ඩ් සැකසීම.
🔶පෝල් සවි කිරීම/රේලින් සවි කිරීම අැතුලු ..තවත් බොහෝ දේ අයත් වේ.

🔵සියළු මෝස්තර කැපීම හා මැසීම පිළිබඳව ඉතාමත් සරලව live පංතියේදී පෙන්වයි.

🔴 pdf නිබන්ධන හා Zoom live පංතියේ විඩියෝවන් ලබාදෙයි.

🔵අමුද්‍රව්‍ය පිළිබඳව මනා අවබෝධයක් හා තොගවශයෙන් ලබා ගත හැකි ස්ථාන පිළිබදව දැනුවත් කෙරේ.

🔴පාඨමාලාව සාර්ථකව නිමකල සිසුවියන්ගේ අදහස් හා නිර්මාණ සදහා .. අපගේ facebook පිටුව like👍කර U - tube නාලිකාව subscribe කරන්න.

  / vishakarthilakarathnadressmakingacademy  

✳ සහභාගීවිමට බලාපොරොත්තුවන සිසුවියන් නම/තිරරෙදි /ඔබේ නගරය සදහන් කර දැන්ම Whatsapp කරන්න 0718201719

තිර රෙදී පාඨමාලාව / නොමිලේ පළමු දිනවැඩමුළුව / 2023.08.06 vishaka r thilakarathna dressmaking academy

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ලංකාවටම නොමිලේ කරපු ටේලරින් වැඩමුළුව #tailoring #onlineclasses  @vishakar.thilakarathnadres2469

ලංකාවටම නොමිලේ කරපු ටේලරින් වැඩමුළුව #tailoring #onlineclasses @vishakar.thilakarathnadres2469

Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-12-29 | Hiru News

Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-12-29 | Hiru News

උදාවන 2026  නව වසරේ ජනවාරි මාසය ඔබගේ ලග්නයට කරන සුවිශේෂී බලපෑම මෙන්න...

උදාවන 2026 නව වසරේ ජනවාරි මාසය ඔබගේ ලග්නයට කරන සුවිශේෂී බලපෑම මෙන්න...

රනිල් අලුත් නාඩියක් අල්ලද්දී...දේශබන්දුට තවත් මරාලයක්...Chandana Kariyawasam @Wayama-

රනිල් අලුත් නාඩියක් අල්ලද්දී...දේශබන්දුට තවත් මරාලයක්...Chandana Kariyawasam @Wayama-

නාමල් මල්ලි උඹට මතක නැතිවුනාට අපට මතකයි  තාත්තා හිරු වසපු හැටි සිරසට ගිනිතියපු හැටි  මාධ්‍යවේදීන්

නාමල් මල්ලි උඹට මතක නැතිවුනාට අපට මතකයි තාත්තා හිරු වසපු හැටි සිරසට ගිනිතියපු හැටි මාධ්‍යවේදීන්

තව පැය කිහිපයයි🔴කෝටී 50ක සුපිරි දිනුමක්- 31 වෙනිදා මේ ලග්න 4ට 888 මහා බලගතු ඉන්ද්‍ර යෝගය උදා වෙනවා!

තව පැය කිහිපයයි🔴කෝටී 50ක සුපිරි දිනුමක්- 31 වෙනිදා මේ ලග්න 4ට 888 මහා බලගතු ඉන්ද්‍ර යෝගය උදා වෙනවා!

Если у тебя спросили «Как твои дела?» — НЕ ГОВОРИ! Ты теряешь свою силу | Еврейская мудрость

Если у тебя спросили «Как твои дела?» — НЕ ГОВОРИ! Ты теряешь свою силу | Еврейская мудрость

2026  අවුරුද්දට දවස් 100කින් ලක්ෂයක් ඉතුරු කරමු |money  saving challenge @Princess_line

2026 අවුරුද්දට දවස් 100කින් ලක්ෂයක් ඉතුරු කරමු |money saving challenge @Princess_line

ශ්‍රී ගල්ලෙහෙනේ යාච්‍ඤාව සහ ශ්‍රී කුරුසයේ ප්‍රාර්ථනාව

ශ්‍රී ගල්ලෙහෙනේ යාච්‍ඤාව සහ ශ්‍රී කුරුසයේ ප්‍රාර්ථනාව

සාරිහැට්ට පාඨමාලාව/ 02 දින නොමිලේ වැඩමුළුව /කණ්ඩායම 10/vishaka r thilakarathna dressmaking academy

සාරිහැට්ට පාඨමාලාව/ 02 දින නොමිලේ වැඩමුළුව /කණ්ඩායම 10/vishaka r thilakarathna dressmaking academy

ලේසිමක්‍රමය-සාරිහැට්ට වැඩමුළුව #onlineclasses #sareejacket #corset @vishakar.thilakarathnadres2469

ලේසිමක්‍රමය-සාරිහැට්ට වැඩමුළුව #onlineclasses #sareejacket #corset @vishakar.thilakarathnadres2469

Не спите в этой позе! Врач предупреждает: одна ошибка сокращает жизнь на 10 лет

Не спите в этой позе! Врач предупреждает: одна ошибка сокращает жизнь на 10 лет

СРОЧНО! КУЧЕР:

СРОЧНО! КУЧЕР: "Это просто позор". Что случилось на пресс-конференции Трампа и Зеленского

හෙට්ටිපොල බණ කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවො  | hettipola bana kathnoruve siridamma himi - aluth bana

හෙට්ටිපොල බණ කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවො | hettipola bana kathnoruve siridamma himi - aluth bana

හිරු හෙට සිට නොපෙනේවි

හිරු හෙට සිට නොපෙනේවි " සදහටම තහනම් " මාලිමා ආණ්ඩුවේ අවසන් තීරණය එයද?| POLI CHAT | #episode193

ලංකාවටම නොමිලේ !!! පාසල් නිල ඇදුම එක්දින වැඩමුළුව ..

ලංකාවටම නොමිලේ !!! පාසල් නිල ඇදුම එක්දින වැඩමුළුව ..

කඳුළු බිඳුවක රැඳෙන ගින්දර....

කඳුළු බිඳුවක රැඳෙන ගින්දර....

Вот что нужно Делать каждое Утро, чтобы Замедлить Старение! Еврейская мудрость

Вот что нужно Делать каждое Утро, чтобы Замедлить Старение! Еврейская мудрость

ПОЛНАЯ КАТАСТРОФА В УКРАИНЕ // БЕЗ СВЕТА И ТЕПЛА В КИЕВЕ, ОДЕССЕ И НЕ ТОЛЬКО // ИНФРАСТРУКТУРА ВСЕ

ПОЛНАЯ КАТАСТРОФА В УКРАИНЕ // БЕЗ СВЕТА И ТЕПЛА В КИЕВЕ, ОДЕССЕ И НЕ ТОЛЬКО // ИНФРАСТРУКТУРА ВСЕ

⚡️ Военные обратились к Кремлю || Путин срочно созвал заседание

⚡️ Военные обратились к Кремлю || Путин срочно созвал заседание

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]