Isiri Pathuman, Nadee Nisansala, ඉසිරී පැතුමන්
Автор: Nadee Nisansala
Загружено: 2025-11-20
Просмотров: 553
Isiri Pathuman, Nadee Nisansala, ඉසිරී පැතුමන්
Lyrics, Music, Song, Visuals - Nadee Nisansala, Copyright - Nadee Nisansala
#SinhalaMusic #NewSinhalaSong #සිංහලගීත #SriLankanMusic #SinhalaSongs2025 #LankaHits #sinhalasongs #sinhala #sinhalaSong
***************************************************************************
ඉසිරී පැතුමන් වෙරළ පුරවගෙන
අඳුරු තරු පෙළක් අහස වසාගෙන
ඇහැරී උදයෙම සිතුවෙ ඔබ ගැනම
සිතෙහි දුක ඇවිත් හදම පුරෝගෙන
ලංවී ඉන්නට පෙරුමන් පිරුවත්
වෙන්වී යමු අපි මතක රඳවගෙන
විසිරී ගොස් ඇත කඳුළු මතකයන්
නිතර නිතර මුලු නෙතම තෙමාලන
පැතිරී ගිය ඇති සොඳුරු සිහිනයන්
කුමට නැතුව ඔබ හදම දවාලන
ගංගා ගැලුවේ කඳුළු මාවතේ
හැංගී පියඹයි අඳුරු ජීවිතේ
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: