Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සීමාවක් නැතී නිමාවක්නැති - Simawak Nathi Nimawak Nathi | Sinhala Geethika | සිංහල ගීතිකා

Автор: Jesus Loves You

Загружено: 2020-05-06

Просмотров: 1886394

Описание:

සීමාවක් නැති නිමාවක් නැති
ප්‍රේමේ තුළ මා දැරුවේ ඔබයි
ලේ වල මිලයෙන් මා මිළදී ගත්
අබ්බා පියාණනී ඔබයි

අබ්බා පියාණනී ඔබයි ///

දිනෙන් දිනෙන් නැවුම් කරුණාවෙන්
මා ජීවත් කළේ ඔබයි
සදාකාලිකවම නොවෙනස් වන්නාවූ
දේව රජිඳා ඔබයි
සදාකාලිකවම නොවෙනස් වන්නාවූ
යේසු සමිඳා ඔබයි

අඳුරෙන් එළියට මා ගෙනවිත්
නව දිවියක් දුන්නේ ඔබයි
සතුට සාමයේ සමාදානයේ
කරුණාවේ රජිඳු ඔබයි
සතුට සාමයේ සමාදානයේ
කරුණාවේ යේසු ඔබයි

අබ්බා පියාණනි ඔබයි ///

----------------------------------------------------
මෙම සියලු ප්‍රශංසා ගීතිකා මගින්, සියලු ස්තුතිය, ගෞරවය, මහිමය සර්ව බලධරී, ජීවමාන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සදාකාලයටම හිමිවේවා.
----------------------------------------------------

Sinhala Geethika | සිංහල ගීතිකා
Sinhala Christian Songs
Sinhala Hymn

සීමාවක් නැතී නිමාවක්නැති - Simawak Nathi Nimawak Nathi | Sinhala Geethika | සිංහල ගීතිකා

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

All Hymns of Nimesh Fernando  -  සිංහල ගීතිකා - නිමේෂ් ප්‍රනාන්දු

🔴 බලගතු උදෑසන යාච්ඤාව 🔥| trending | Udasana yachnawa | Yachnawa | යාච්ඤාව | ගීතිකා | Geethika | 2025

vande mataram I cover song I Alagar Public School I Thoothukudi

SIINHALA GEETHIKA - MARIAN HYMNS SINHALA #මරි මවුන් වෙනුවෙන් ගීතිකා #HYMNS TO THE MOTHER MARY##

Джем – සීමාවක් නැතී නිමාවක්නැති - Simawak Nathi Nimawak Nathi | Sinhala Geethika | සිංහල ගීතිකා

දිව්‍ය පවුලේ දිව්‍ය ආශිර්වාද යාච්ඥාව

දිව්‍ය පවුලේ දිව්‍ය ආශිර්වාද යාච්ඥාව

sinhala geethika (සිංහල ගීතිකා එකතුව) sinhala christian songs  nishantha gulavitage songs collection

#sinhalageethika #සිංහලගීතිකා

#sinhalageethika #සිංහලගීතිකා

Best Of Anton Charles Thomas Gospals Vol.1 (ඇන්ටන් චාල්ස් තෝමස් ) | Jukebox | Geethika Sinhala

🔥උදෑසන යාච්ඤාව 🔥| trending | 2025 | Udasana yachnawa | Yachnawa | yachna | යාච්ඤාව | Geethika |hymns

✝️ අලංකාරමත් ජනප්‍රිය ගීතිකා එකතුව වචන සමඟ | sinhala geethika lyrics | taste of Music

Sinhala geethika සිංහල ගීතිකා එකතුව sinhala christian   nishantha gulavitage song collection vol 2

🔴 උදෑසන යාච්ඤාව 🔥 | trending | Yachnawa | Yachna | Geethika | deshana | Sinhala | Christmas | pray

Best Of Anton Charles Thomas Gospels | සදා මතකයේ රැදුනු  කිතුණු ගී 🎄 Christmas Songs | Jukebox

සිංහල ගීතිකා එකතුව | Sinhala christian songs Collection | 10 Songs

අති බලගතු ශු ජපමාලය සමගින් වරප්‍රසාද සපිරි ශුද්ධාත්ම ප්‍රාර් ථනාව - |කන්තාරු ගීතිකා

උදෑසනම අහන්න ලස්සනම ලස්සන ගීතිකා එකතුවක් | JUKEBOX | Anton Charles Thomas | Kithunu Gee Collection

Sinhala Christian Worship Medley 01| 17 Songs Nonstop Live Sinhala Mashup | Arise Shine Gospel Team

කිතුණු ගීතිකා එකතුව  පැයක් පුරාවට - Christian song 🎵

Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com