Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

කඩුවෙල සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානය පූජා භූමියක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ..!

Автор: Aryavahini | ආර්යවාහිනී

Загружено: 2025-08-18

Просмотров: 111

Описание:

කඩුවෙල සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානය පූජාභූමියක් වශයෙන් ප්‍රකාශයට පත් කර, ඒ සඳහා වන සන්නස් පත්‍රය විහාරාධිපති අතිපූජ්‍ය කනංගම නාරද නා හිමිපානන් වහන්සේ වෙත පූජා කිරීමේ පුණ්‍යෝත්සවය අගෝස්තු මස 18 දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරනි අමරසූරියගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

සන්නස්පත්‍ර ප්‍රදානයෙන් අනතුරුව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍යතුමිය,

අද මේ විහාරස්ථානයට සුවිශේෂී දිනයක්, කඩුවෙල කොතලාවල ග්‍රාමයේ පිහිටි සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානය රජමහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ සන්නස්‌ පත්‍රය අපේ නායක ස්වාමින්වහන්සේට පූජා කළා. සුවිශේෂී දවසකයි මෙම උත්සවය පවත්වන්නෙ, ඒ මෙම විහාරස්ථෘනයේ වර්තමානයේ නායකත්වය සපයමින් වැඩ සිටින, අතිපූජ්‍ය කනංගම නාරද නා හිමිපානන් වහන්සේගේ ජන්ම දිනයටම යෙදී තිබීම යි. තවත් බොහෝ කාලයක් ධර්ම සේවයේ යෙදෙන්නට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවායි උන්වහන්සේට ප්‍රාර්ථනා කරනවා.

මෙහි පැරණි බුද්ධ මන්දිරය ගම්පොළ, කෝට්ටේ යුගයට අයත් පෞරාණික සිතුවම් සහ පිළිම වහන්සේලා වැඩ සිටින බව පුරාවිද්‍යාඥයින් තහවුරු කර තිබෙනවා. අද ඒ වටිනා මැණිකක් බඳු අපේ ඒ එතිහාසික උරුමය සියැසින්ම දැකබලා ගැනීමේ භාග්‍යය මට ලැබුණා. ඒ ගැන මම අතිශයින් සතුටට පත්වෙනවා.

රටක සමාජයේ යහ පැවැත්මට සහ ප්‍රජාවගේ ඒකාබද්ධතාවයට ඒ රටේ ඉතිහාසය, සංස්කෘතිය සහ උරුමයන් යන කාරණා ලොකු හේතුවක් වෙනවා. අපගේ උරුමයන් තමයි අපට අනාගතය වෙනුවෙන් ශක්තිමත්ව ගොඩනැගෙන්නට පසුබිම හදා දෙන්නෙ.
ඒ උරුමයන්ගේ වටිනාකම් තව තවත් සියලූම ජනතාවගේ ගෞරවයට පාත්‍ර වන අයුරින් රැකගැනීම රජයක් ලෙස අප වෙත පැවරෙන භාරදූර වගකීමක් වෙනවා. ඒ නිසාම මේ වැදගත් අවස්ථාව වෙනුවෙන් මා හට සම්බන්ධ වීමට ලැබීම භාග්‍යයක් කොට සලකනවා.යැයි ද අග්‍රාමාත්‍යතුමිය පැවසීය

මෙම අවස්ථාවට, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අති පුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය බළපිටියේ සිරි සීවලී නාහිමිපාණන් වහන්සේ, ඇතුළු මහා සංඝ රත්නයද, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගම ගෙදර දිසානායක මැතිතුමා, කඩුවෙල මහ නගරසභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන අසිත නිරෝෂණ,කෞෂල්‍යා ආරියරත්න ඇතුළු දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන්, මෙන්ම විහාරස්ථානයේ දායකසභාවේ සාමජික සාමජිකාවන් විශාල පිරිසක් ද සහභාගීවූහ.

The ceremony of offering the Sannas Patra (official deed) declaring the ancient Sankhapitthi Temple in Kaduwela as a sacred site was held on August 18, with the participation of Prime Minister Dr. Harini Amarasuriya, and the document was respectfully offered to the Chief Incumbent, Most Venerable Kanangama Narada Thero.

Following the presentation of the Sannas Patra, the Prime Minister, addressing the gathering, stated:

Today marks a special day for this temple, as we have offered the Sannas Patra declaring the ancient Sankhapitthi Temple in Kothalawala, Kaduwela as a Rajamaha Viharaya sacred site, to our Chief incumbent Thero. This is an especially significant occasion, as it coincides with the birthday of the present Chief Incumbent, Most Venerable Kanangama Narada Thero, who is providing spiritual leadership to this temple. I pray for his good health and long life to engage in meritorious service for many more years.

The old Buddha shrine here is confirmed by archaeologists to contain ancient paintings and statues belonging to the Gampola and Kotte eras. Today, I had the fortune to witness this priceless jewel of our historical heritage with my own eyes, and I feel truly delighted.

The history, culture, and heritage of a country play a vital role in ensuring social harmony and unity among its people. Our heritage provides the foundation that empowers us to build a strong future. Preserving these heritages in a manner that earns the respect of all citizens is a sacred responsibility entrusted to us as a government. Therefore, I consider it a privilege to have been able to participate in this important occasion.

The event was graced by the presence of the Most Venerable Karagoda Uyangoda Maithree Murthi Thero of the Sri Lanka Amarapura Maha Nikaya; the Venerable Balapitiye Siri Seewali Thero, General Secretary of the Amarapura Maha Sangha Sabha and members of the Maha Sangha; deputy Minister of Buddha Sasana, Religious and Cultural Affairs, Mr. Gamagedara Dissanayake;Mayor of Kaduwela Municipal Council, Mr. Ranjan Jayalal; Members of Parliament, Mr. Asitha Niroshan and Ms. Kaushalya Ariyarathna; other political authorities, government officials, and a large number of members of the Dayaka Sabha of the temple.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
2025.08.19

කඩුවෙල සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානය පූජා භූමියක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ..!

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

КРОВЬ СТАНЕТ ЖИДКОЙ! 1 ложка ЭТОГО 'забытого' сиропа 'чистит' сосуды от тромбов. Рецепт кардиолога.

КРОВЬ СТАНЕТ ЖИДКОЙ! 1 ложка ЭТОГО 'забытого' сиропа 'чистит' сосуды от тромбов. Рецепт кардиолога.

Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-11-26 | Hiru News

Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-11-26 | Hiru News

🔴 LIVE |  News 1st: Lunch Time Sinhala News | (25.11.2025) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති

🔴 LIVE | News 1st: Lunch Time Sinhala News | (25.11.2025) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති

#PiachemWTryby | W jakim stroju Donald Tusk mógłby się udać w kolejną podróż zagraniczną? 2/2

#PiachemWTryby | W jakim stroju Donald Tusk mógłby się udać w kolejną podróż zagraniczną? 2/2

Jak naprawdę wyglądał ostatni rejs Jana Heweliusza? Roman Czejarek | 7 metrów pod ziemią

Jak naprawdę wyglądał ostatni rejs Jana Heweliusza? Roman Czejarek | 7 metrów pod ziemią

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 26 - 11- 2025 | Siyatha TV

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 26 - 11- 2025 | Siyatha TV

Senator Gawłowski: Nie mam żadnego apartamentu w Chorwacji

Senator Gawłowski: Nie mam żadnego apartamentu w Chorwacji

KWIATKI POLSKIE | 25.11.2025

KWIATKI POLSKIE | 25.11.2025

Правда о болезни Малышевой: что случилось за кулисами «Жить здорово»? Скандалы, давление и деньги

Правда о болезни Малышевой: что случилось за кулисами «Жить здорово»? Скандалы, давление и деньги

Dlaczego kult Maryjny jest tak silny w kościele katolickim? prof.Marcin Majewski - didaskalia#160

Dlaczego kult Maryjny jest tak silny w kościele katolickim? prof.Marcin Majewski - didaskalia#160

THE BLUES GROMIĄ BARCĘ! TRZY TRAFIENIA, TRZY NIEUZNANE BRAMKI! CHELSEA - BARCELONA, SKRÓT MECZU

THE BLUES GROMIĄ BARCĘ! TRZY TRAFIENIA, TRZY NIEUZNANE BRAMKI! CHELSEA - BARCELONA, SKRÓT MECZU

Как работает трассировка лучей в видеоиграх и фильмах?

Как работает трассировка лучей в видеоиграх и фильмах?

🎶 “මාමිණි මාමිණි මා දෙයියා” - ත්‍රිත්ව විද්‍යාලය

🎶 “මාමිණි මාමිණි මා දෙයියා” - ත්‍රිත්ව විද්‍යාලය

Waldemar Żurek: Sprawiedliwość dopadnie pana Brauna | TRÓJKĄT POLITYCZNY

Waldemar Żurek: Sprawiedliwość dopadnie pana Brauna | TRÓJKĄT POLITYCZNY

Единственный фрукт, полностью опорожняющий мочевой пузырь и прекращающий ночные позывы

Единственный фрукт, полностью опорожняющий мочевой пузырь и прекращающий ночные позывы

SENSACJA W MANCHESTERZE! ZACZAROWANA BRAMKA BAYERU! MAN CITY - BAYER, SKRÓT MECZU

SENSACJA W MANCHESTERZE! ZACZAROWANA BRAMKA BAYERU! MAN CITY - BAYER, SKRÓT MECZU

Хотите снова ходить легко? Ешьте это каждое утро!

Хотите снова ходить легко? Ешьте это каждое утро!

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 25 - 11- 2025 | Siyatha TV

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 25 - 11- 2025 | Siyatha TV

ЧТО СДЕЛАЛ АНДРОПОВ С НАСИЛЬНИКАМИ СВОЕЙ ДОЧЕРИ? КГБ ДЕЙСТВОВАЛ без пощады!

ЧТО СДЕЛАЛ АНДРОПОВ С НАСИЛЬНИКАМИ СВОЕЙ ДОЧЕРИ? КГБ ДЕЙСТВОВАЛ без пощады!

Предсказание Мессинга! Что будет 26 февраля 2026г?

Предсказание Мессинга! Что будет 26 февраля 2026г?

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]