Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

නමෝ මරිය තුනේ ප්‍රාතිහාර්යාත්මක නුවානය - Miraculous Three Hail Mary's Novena

Автор: By Faith ඇදහිල්ලෙන්

Загружено: 2023-09-07

Просмотров: 191994

Описание:

මෙම බලගතු නුවානය දින 9ක් නොකඩවා දේව මෑණියන්ට ඔප්පු කරන්න.
සෑම යාච්ඤාවටම පසුව ඔබගේ ඉල්ලීම සඳහන් කර යාච්ඤා කරන්න. නමෝ මරියනී යාච්ඤාව තුල ඔබ ඉල්ලූ දෙය දේව මෑණියන්ගේ පාමුලට රැගෙන යන්න.

මාගේ ආදරණීය කරුණාවන්ත මෑණියනී,
සියලුම පාප පරික්ෂා වලින් ගතවන සෑම මොහොතක්ම මා ආරක්ෂා කල මැනව...
අහෝ නිර්මල කන්‍ය මරිය තුමියනී අති බලවත් වූ කන්‍යාවෙනී,
සදාතනික පියාණන්ගෙන් ලැබුන අති මහත් වූ බලය තුලින් මා හට පාරිශුද්ධ හදවතක් ලබා ගැනීමටද ආත්මීය සතුරන්ගෙන් ජය ගැනීමටද ශක්තිය ලබා දුන මැනව...

මේ මොහොතේදී ඔබගේ බලාපොරොත්තු ඉල්ලීම් දේව මෑණියන්ගේ පාමුලට රැගෙන යන්න...

නමෝ මරියනී...

නිර්මල කන්‍ය මරියනී
මාගේ මෑණියනී දේව වචනයෙන් ඔබ වෙත ප්‍රත්‍යක්ෂ වූ ඒ මහත් ප්‍රඥාව තුලින් මා හට නිහතමානි හා යටහත් පහත් හදවතක් තුල දේව කැමත්තට අනුව ජීවත් වෙන්නට ශක්තිය ලබා දුන මැනව...
අහෝ මාගේ මෑණියනී පරිපූර්ණත්වයේ කිතුණුවෙකු වීමට මා මෙහෙය වුව මැනව
දේව කැමැත්ත අනුව ඔබගේ පුත්‍රයාණන්ට ප්‍රියමනාප දේ පමණක් කිරීමට මා මෙහෙය වුව මැනව...

මේ මොහොතේදී ඔබගේ බලාපොරොත්තු ඉල්ලීම් දේව මෑණියන්ගේ පාමුලට රැගෙන යන්න...

නමෝ මරියනී...

දයාවේ මෑණියනී පවුකාරයින්ගේ සරනයෙනී මා තුල ඇති පිලිකුල් සහගත සියලුම පාපයන් වෙනුවෙන් සැබෑ පසුතැවිල්ලක් තුල දේව ආදරය අත්දකින්නට මා වෙනුවෙන් මැදිහත් වුව මැනව...
අති දයානුකම්පිත මෑණියනී ඔබ තුමියගේ දයාවේ දෑස් මා වෙත යොමු කල මැනව ඔබගේ ප්‍රේමණීය ආදරය මා වෙත ලබා දුන මැනව...

මේ මොහොතේදී ඔබගේ බලාපොරොත්තු ඉල්ලීම් දේව මෑණියන්ගේ පාමුලට රැගෙන යන්න...

නමෝ මරියනී...

#threehailmarynovena
#sinhalaprayer #namomariyathunenuwanaya #miracleprayer #miraculoussinhalaprayers #thethreehailmarynovenasinhala #mothermary #mothermaryprayers

නමෝ මරිය තුනේ ප්‍රාතිහාර්යාත්මක නුවානය - Miraculous Three Hail Mary's Novena

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

නමෝ මරිය නවයේ ප්‍රාතිහාර්යාත්මක නුවානය - 9 Hail Mary's Novina

හාස්කම් බහුල අභිරහස්‍යමය රෝස කුසුම මෑණියන්ට විශේෂ යාච්ඤාව -Special Prayer for Powerful Rosa Mistica

කොළඹින් වහාම ඉවත් වෙන්න හෙට වෙනකොට කොළඹට වෙන්න යන දේ බලන්න 🥺 #riswarhasan #kuwaitsinhalanews #foryou

ජේසු තුමන්ගේ ශුද්ධවූ රුධිරය සඳහා යාච්ඤාව - Miraculous Prayer to Most Precious Blood Of Jesus

⚡️Про ЗВІЛЬНЕННЯ Єрмака, ОСТАННІЙ виступ путлєра, і мій СОН ПРО ЗАГРОЗИ❗️

සියළු ගැටළු ලෙහා දමන මරිය මාතාවන් සඳහා බලගතු යාච්ඤාව - Powerful Prayer for Mary, Undoer of Knots

«Сыграй На Пианино — Я Женюсь!» — Смеялся Миллиардер… Пока Еврейка Не Показала Свой Дар

ලෙඩරෝග දුක් කරදර පීඩා වලින් නිදහස් වීම සදහා දිව්‍ය ප්‍රතිරූපයට ඉතා බලගතු යාච්ඥාවන්

සාන්ත ආනා මෑණියන්ගේ පංති තුනේ පුංචි ජපමාලය - Chaplet of Mother Saint Anne

ශ්‍රී ගල්ලෙහෙනේ යාච්‍ඤාව සහ ශ්‍රී කුරුසයේ ප්‍රාර්ථනාව

ඉවරයක් නැති කරදර වලට සැනසීම පතා සාන්ත අන්තෝනි මුනිදුන්ටඅති බලගතු නමෝ මරිය 21 ක.

Ешьте это каждое утро — и ваши ноги снова будут сильными, как в молодости!

"ජේසුනී.. මරිය.. ජුසේ.." ප්‍රාතිහාර්යාත්මක ලුහුඬු යැදුම - Powerful Prayer "Jesus.. Mary.. Joseph.."

දිව්‍ය හෘදයේ ප්‍රාර්ථනාව  |  Litany of the Sacred heart (of Jesus)

Беспомощного Слонёнка Окружила Стая Гиен - Только Посмотрите, Кто Пришёл Ему На Помощь

Кто продлит вам жизнь после 70, а кто тихо сократит её — честный разговор врача

ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ යාච්ඤාව | ST ANTHONYS PRAYER #UTV

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

ЧТО СДЕЛАЛ АНДРОПОВ С НАСИЛЬНИКАМИ СВОЕЙ ДОЧЕРИ? КГБ ДЕЙСТВОВАЛ без пощады!

🔴 රාත්‍රී යාච්ඤාව | trending | 2025 | Geethika | Rathri yachnawa | Yachnawa | Jesus | night prayer

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]