කාලගුණ අනාවැකි කියන - Doppler Radar | මේක තිබුණා නම් ජීවිත බේරගන්න තිබුණාද?
Автор: daisy
Загружено: 2025-12-04
Просмотров: 202
ජීවිත දහස් ගණනක් බේරගන්න තිබුණාද? ඩොප්ලර් රේඩාර් (Doppler Radar) ගැන ඔබ නොදත් ඇත්ත.
පසුගිය දිනවල ඇතිවූ දරුණු කාලගුණ තත්ත්වය නිසා අපිට බොහෝ ජීවිත අහිමි වුණා. ලෝකයේ දියුණු රටවල් කුණාටු සහ ගංවතුර කලින්ම හඳුනාගන්නේ කොහොමද? ලංකාවට තාමත් නැති, නමුත් අපිට අත්‍යවශ්‍යම "ඩොප්ලර් රේඩාර්" (Doppler Radar) තාක්ෂණය ගැන දැනගන්න මේ වීඩියෝ එක බලන්න.
මේ වීඩියෝ එකෙන්:
📡 මොකක්ද මේ Doppler Radar කියන්නේ?
⛈️ කුණාටුවක් එන විදිහ කලින්ම බලාගන්නේ කොහොමද?
⚠️ අනතුරු ඇඟවීම් (Alerts) හරහා ජීවිත බේරගන්නේ කොහොමද?
🇱🇰 ලංකාවට මේ තාක්ෂණය වැදගත් වෙන්නේ ඇයි?
මෙම වීඩියෝව බලධාරීන්ගේ ඇස ගැටේවා! තවත් ජීවිත හානියක් නොවන්නට මෙය හැමෝටම Share කරන්න.
#DopplerRadar #SriLankaWeather #DopplerRadarSriLanka #FloodWarning #SriLankaNews #WeatherUpdate #TechSinhala
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: