4. නන්දන සූත්‍රය | Nandana Sutra (සංයුත්තනිකාය - 2 දේවපුත්ත සංයූත්තය- අනාථපිණ්ඩික වර්‍ගය)
Автор: Tripitaka Deshana
Загружено: 2025-09-05
Просмотров: 221
නන්දන සූත්‍රය | Nandana Sutra (සංයුත්තනිකාය - 2 දේවපුත්ත සංයූත්තය- අනාථපිණ්ඩික වර්‍ගය)
Sanyuktha Nikaya - Sagatha waggaya - Dewapuththa Sanyukthaya - Anathapindika waggaya - Nandana Sutra
This video contains AI-generated visuals inspired by Buddhist philosophy.
🙏 මෙම වීඩියෝවේ දී ශ්‍රී සද්ධර්මය අඩංගු වූ ත්‍රිපිටක දේශනාවක් ඔබ වෙත ඉදිරිපත් කරයි. මෙය ශ්‍රවණය කිරීමෙන් ඔබගේ ආත්මික සන්සුන් සහ ප්‍රඥාව වර්ධනය වීම අපේ බලාපොරොත්තුවයි.
🪷 මෙවැනි බණ දේශනා නිතරම අහල සිටීමෙන් දිනෙන් දින ධර්මයේදී යෙදෙන ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේ. කරුණාකර වීඩියෝව share කරන්න, like කරන්න, comment කරන්න, හා channel එක Subscribe කරන්න 🙏
📿 බණ අහල ඉන්න විශේෂ වෙලාවන් — උදේ, රාත්‍රි, පිරිත අහල නින්දට යන විට, වැඩ කරන විට
📌 මෙවැනි තවත් බණ දේශනා සඳහා අපගේ නාලිකාව Subscribe කරන්න:
/ @tripitaka.deshana
බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලියා ඇති ත්‍රිපිටකය පාලි බසින් මෙන්ම සිංහල බසින්ද ලියා ඇත. ඒ නමුත් එහි සිංහල අනුවාදය පැරණි සිංහල භාෂාව යොදා ලියා ඇත.
ඒ බැවින් එය කියවීමට අපහසු අය වෙනුවෙන් පූජ්‍ය අංගන්ගොඩ පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ විසින් වසර ගණනාවක කාලයක් මහත් කැපකිරීමෙන් ලෝ සතුන් වෙනුවෙන් ත්‍රිපිටක පොත් වහන්සේ කියවා පටිගත කරන ලදී.
මෙම හඩ පට එකින් එක ඔබ වෙනුවෙන් ඉදිරියේ දී අප ඉදිරිපත් කරන්නෙමු.
මෙසේ පටිගත කිරීම නිසා මෙම ත්‍රිපිටක දේශනා ඔබට සවන් දීමට හැකියාව ලැබී ඇත. මෙය ධර්ම මාර්ගයේ ගමන් කරන ඔබ සැමට ඉතාම වටිනා අත්වැලක් වේවා යැයි සිතමු.
මෙම ධර්ම දානයමය පින්කම ඔබගේ හිතවතුන් වෙතද බෙදා හරින්න.
මෙම පටිගත කිරීම් සඳහා සහාය දැක්වූ සියලු දෙනාටමත්, අප ස්වාමීන් වහන්සේගේ මියගිය දෙමාපියන්ටත් සහ ලේ ඥාතීන්ටත්, ගුරුවර හිතමිත්‍රාදීන්ටටත් මෙම කුසල කර්මය අත්පත් වේවා යැයි එක සිතින් ප්‍රාර්ථනා කරමු.
මෙම ධර්ම දානය තුලින්ම උතුම් වූ සද්ධර්මය අවබෝධ කොට ගෙන මෙම සසරේදීම උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලඟා කර ගැනීමට හැකි වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.
tripitakaya darma deshana tripitaka deshana ,saddramaya sahdharmaya sutra pitakaya deega nikaya bhramajala sutraya angangoda pangnawansha reeding tripitakaya ත්‍රිපිටකය දීඝ නිකාය අංගන්ගොඩ පඤ්ඤාවංශ ස්වාමීන් වහන්සේ සද්ධර්මය Seelaskanda Waggaya Samangnnapala Sutra abhidarmaya abhidaramaya ambatta sutra දීඝනිකාය අම්බට්ඨ සූත්‍රය Sonadanda Sutraya සෝණදණ්ඩ සූත්‍රය Kutadantha Sutraya suba sithraya සුභ සූත්‍රය buddhism, dhamma, buddha teachings, dharma talk, meditation, mindfulness, noble eightfold path,four noble truths, theravada buddhism, sinhala buddhist sermon,pali chant,sri lanka buddhinsm, vesak sermon, poson poya, katina pinkama, poya day sermon, ven. kagama sirinanda thero, ruwanvali maha saya, ruwanvali saya sermon, karama, mahamewnawa, mahamevnawa, බුදුබණ, මහනායකබණ, බුද්ධධර්මය, BuddhaDeshana, බණසජ්ඣායනාව, TodayBana, Vipassana, DharmaDeshana, සදාචාරය, කෙරුණුබණ, බණදේශනාව, bs, sri maha bodiy ත්‍රිපිටකය සිංහලෙන් tripitaka in sinhala, tripitaka deshana, tripitaka desana, ත්‍රිපිටක දේසනා. දේශනා
buddhism, buddha teachings, dharma talk, meditation, mindfulness,noble eightfold path,four noble truths, theravada buddhism, sinhala buddhist sermon, pali chant, sri lanka buddhinsm, vesak sermon, poson poya, katina pinkama, poya day sermon, ven.kagama sirinanda thero, ruwanvali maha saya, mahamewnawa, mahamevnawa, බුදුබණ, මහනායකබණ, බුද්ධධර්මය, Buddha Deshana, බණසජ්ඣායනාව, TodayBana, Vipassana, DharmaDeshana, සදාචාරය, කෙරුණුබණ, බණදේශනාව, bs, sri maha bodiy, ත්‍රිපිටකය, tripitakaya in sinhala, ඒනිජංග
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: