නිවැරදි ක්‍රමයට "සීනි සම්බෝල" හදන්න ඉගෙනගමු! | Seeni Sambol Recipe Sinhala
Автор: Ceylon Kitchen
Загружено: 2026-01-17
Просмотров: 713
Seeni Sambol Recipe Sinhala | Sri Lankan Seeni Sambol | Seeni Sambal Recipe
Hi, I'm Gositha. Seeni Sambol is a dish that Sri Lankans simply can't live without! Whether it's for a road trip sandwich or paired with a festive Yellow Rice, this is the perfect side dish. Today I'm showing you how to make this sweet and spicy caramelized onion relish with the perfect authentic flavor and color. Watch now to learn the secrets of the best Seeni Sambol!
Cooking Time: 40 Minutes
Ingredients:
සීනි සම්බෝල සෑදීමට | To Make Seeni Sambol,
• ලූණු, කිලෝ 1 (හොඳට හීනයට කපාගත්) | Onions, 1 kg (Thinly Sliced)
• රම්පේ, ස්වල්පයක් (කපාගත්) | Pandan Leaf, A Little (Sliced)
• කරපිංචා, ස්වල්පයක් | Curry Leaves, A Little
• කරදමුංගු, 5 (තලාගත්) | Cardamoms, 5 (Crushed)
• කරාබුනැටි, 5 (තලාගත්) | Cloves, 5 (Crushed)
• කුරුඳු, පොඩි කෑල්ලක් (තලාගත්) | Cinnamon Stick, Small Piece (Crushed)
• උම්බලකඩ, මේස හැදි 4 (කපාගත්) | Maldive Fish, 4 Tbsp (Chopped)
• සියඹලා ඉස්ම (සියඹලා 10ක), මේස හැදි 2 | Tamarind Juice (about 10 tamarinds), 2 Tbsp
• සීනි, මේස හැදි 4 (දෙකක් මුලින්+දෙකක් පසුව) | Sugar, 4 Tbsp (2 first+2 later)
• කෑලි මිරිස්, මේස හැදි 4 | Chili Flakes, 4 Tbsp
• ලුණු, තේ හැදි 2 | Salt, 2 Tsp
• තෙල්, මේස හැදි 3 | Oil, 3 Tbsp
හායි, මම ගෝසිත. සීනි සම්බෝල කියන්නේ අපේ අයට නැතුවම බැරි දෙයක් නේ. විශේෂයෙන්ම ට්‍රිප් එකක් යනකොට පාන් එක්ක ගෙනියන්න වගේම, ගෙදර කහ බතක් හදන දවසට මේක අනිවාර්‍යයි. මේ විදිහට හැදුවොත් නියම පදමට, නියම පාටට සීනි සම්බෝල එක ගන්න පුලුවන්. ඔයාලත් අනිවාර්‍යෙන්ම හදලා බලන්න.
Enjoy!
Follow us on Facebook - / ceylonkitchenofficial
Seeni Sambol | Sri Lankan Seeni Sambole | Caramelized Onion Recipe | සීනි සම්බෝල | ලූණු සම්බෝල | බත් කන්න
#seenisambol #srilankanfood #onionrelish #seenisambal #vegetarian
Chapters,
Intro & Ingredients 0:00
Making Seeni Sambol 0:47
Finishing 4:25
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: