කළුවැල්දෙණිය අරුම පුදුම පහන් කූඩුව 2025 | part 02 | kaluweldeniya pahan kuduwa|
Автор: TRAVEL yaman RATA wate
Загружено: 2025-05-02
Просмотров: 7549
#viralvideo #foryou #trending #youtube #kaluwaldeniya pahan kuduwa #kaluvaldeniya pahan kuduwa #kaluveldeniya pahan kuduwa
@travelyamanratawate6052
TRAVEL යමං RATA වටේ youtube නාලිකාවට සාදරයෙන් පිලිගනිමු...
මෙම Youtube චැනලය Travel වීඩියෝ ඉදිරිපත් කිරීමේ අරමුනින් නිර්මාණය කර ඇත...
නිරන්තරයෙන් සංචාරය කරන Youtube නාලිකාවක් බැවින් සංචාරයට කැමති සියලු දෙනාටම ගැලපෙන අයුරින් චැනලය පවත්වාගෙන යාමට උත්සහය කිරීම අරමුණයි...
මෙම නාලිකාවේ නැරඹීමට ඕනෑම වයස් මට්ටමක අයෙකුට සුදුසු බව ආදරයෙන් දන්වමු...
ලංකාවේ 2025වෙසක් පොහොය නිමිත්තෙන් ඉදිවෙන ලංකාවේ පුදුම හිතෙන පහන් කූඩුව ....
..... හෝමාගම ,මීගොඩ , කලුවැල්දෙනිය ප්‍රදේශයේ හයවන වරට ඉදිරිපත් කරන ලංකාවේ සුවිශේෂීම පහන් කූඩුව ..මේ පහන් කූඩුව ඉතා සුවිශේෂී පහන් කූඩුවක් වන අතර මෙහි ඉතා සුවිශේෂී හැඩතල නිර්මාණය රැසක් මහකූඩුව තුලින් දැක බලා ගැනීමට හැකියාව ලැබේ..
මෙකී නොකී සුවිශේෂී වැඩ ඇති සුන්දර පහන් කූඩුව දැකබලා ගැනීමට ඔබ සැමට හදවතින්ම ආරාධනා කරනු ඇත...තවද මේ කූඩුව නැරඹීම සදහා කිසිදු ටිකක් පතක් අය නොකරන බවද ඔබට දන්වා සිටිමි ..
ස්තූතියි !
👍මෙම වීඩියෝව හොඳයි නම් ලයික් එකක් දාන්න ..කමෙන්ට් එකක් දාන්න ..තවත් කෙනෙකුට නැරඹීමට Share කරන්න ...
තවත් වීඩියෝවක් ඉතා ඉක්මනින් නැරඹීමට බලාපොරොත්තු වන්න ...
🔺කූඩුව බලන්න යන්න පුලුවන් ...මේ ලින්ක් එකේ කූඩුව තියෙන තැන location එක තියෙනව ...
🟥 තාරක මහත්මාගේ දුරකථන අංකය - 0768516778
🔺 https://maps.app.goo.gl/Q2KZHgRtDUSYp...
please subscribe TRAVEL යමං RATA වටේ Youtube Channel ..
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: