One Day Wedding Function Planning in Sri Lanka | තනි දවසේ wedding function එක ගැන හැමදේම
Автор: Wedding Advizor
Загружено: 2023-05-25
Просмотров: 68884
One Day wedding එහෙමත් නැතිනම් Wedding එක සහ home coming කියල functions දෙකක් නොගෙන දෙපාර්ශවයම එකතුවෙලා ගන්න තනි දවසේ function එකක් plan කරද්දී අවධානය යොමු කලයුතු මූලිකම කරුණු පිළිබඳවයි අද අපි මේ වීඩියෝව හරහා පැහැදිලි කරන්නේ.
One Day wedding එකක් plan කරද්දී ඇති වෙන ගොඩක් ප්‍රශ්ණ වලට මේ හරහා පිළිතුරු ලබාගන්න ඔබට පුළුවන්.
0:00 - Introduction
3:28 - දිනයක් තෝරාගැනීම
6:27 - Venue / Hotel තෝරාගැනීම
7:53 - Budget එක
10:47 - ඇඳුම්
12:40 - කාල කළමනාකරණය සහ සම්බන්ධීකරණය
15:20 - ආරාධනා කිරීම
18:40 - මූලිකත්වය (Responsibility)
20:03 - මනමාලයාගේ නිවසට පැමිණීම
#onedaywedding #weddingplanning #slwedding #weddingadvizor
Wedding එක ගැන ඔයාලටත් තියන ප්‍රශ්ණ අපිට message එකක් හරි comment එකක් හරි දාන්න. අපි ඒවාට උත්තර ලබාදෙන්නම්.
Chathura Sandeepa
ICOES Certified wedding planner
| presenter | entrepreneur
T : 077 247 4829
Wedding Advizor FB Page - / weddingadvizor
Instagram - / weddingadvi. .
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: