Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Gewunu Mathakayan (ගෙවුණු මතකයන්) Kelum Hettiarachchi - Official Music Video

Автор: Kelum Hettiarachchi

Загружено: 2025-10-10

Просмотров: 139402

Описание:

Gewunu Mathakayan (ගෙවුණු මතකයන්) Kelum Hettiarachchi - Official Music Video

Artist - Kelum Hettiarachchi
Music - Priyantha Nawalage
Lyrics - Prasanna Fernando
Video Director - Sandun Wijesinghe
Camera - Naveen Dananjaya

🔵 Lyrics :

ගෙවුණු මතකයන් තවමත් මා ලඟ
සිත පාරනවා හිමින් සැරේ
මතක් උනේ නැහැ අමතක කරන්න
නුබයි මගේ ජිවිතය උනේ

හෙටක් කියා දවසක් ගැන හිතන්න
නුබයි මගේ ලඟ මට හිටියේ
ඇතැයි කියා නැති දෙයකට රැවටුනු
නුබේ ආදරේ මා රැවටු...
නුබේ ආදරේ මා රැවටු...

එකම එක වරක් ඔබව දකින්නට
අවසර පතනවා සිත නොනිදා

මොහොතක් ගානේම දහසක් සිතුවිලි
මතකය අළුතින් අලුත් කළා
පිනිකැට වැටෙනා නිහඩ රාත්‍රිය
අනන්තයට අපි අරං ගියා
මටම පුදුම මම නුබටම මෙතරම්
ආදරේ කරන්නේ ඇයිද කියා

නෙත් යුග තෙමන්න කඳුලට ඇරයුම්
නුබයි කලේ මගේ ලඟට වෙලා

නින්ද නොදී ළඟ එබිකම් කරනවා
මතකය මට විතරක් පවරා
නිමක් නොවෙන්නට මුළු හිත පුරාම
සඳක් වගේ නුබ හිනැහෙනවා
මටම පුදුම මම නුබටම මෙතරම්
ආදරේ කරන්නේ ඇයි ද කියා

ගෙවුණු මතකයන් තවමත් මා ලඟ
සිත පාරනවා හිමින් සැරේ
මතක් උනේ නැහැ අමතක කරන්න
නුබයි මගේ ජිවිතය උනේ

හෙටක් කියා දවසක් ගැන හිතන්න
නුබයි මගේ ලඟ මට හිටියේ
ඇතැයි කියා නැති දෙයකට රැවටුනු
නුබේ ආදරේ මා රැවටු...
නුබේ ආදරේ මා රැවටු...

#KelumHettiarachchi #GewunuMathakayan #OfficialMusicVideo

Gewunu Mathakayan (ගෙවුණු මතකයන්) Kelum Hettiarachchi - Official Music Video

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Kelum Hettiarachchi  Collection | කැළුම් හෙට්ටිආරච්චි සකුරා ලෙජන්ඩ් සමග ගැයූ සුපිරිම ගී එකතුව

Prageeth Perera (ප්‍රගීත් පෙරේරා) | New Sinhala Songs | SL music collection

Sithata Hora Man | Remake (සිතට හොරා මං)  Rahal Alwis | Official Music Video | Sinhala Sindu

නිදහසේ අහන්න | Manjula pushpakumara song collection | manjula song | @Thruz_beats

Ahimi As Deka Maage - Manjula Pushpakumara - Official Audio

Ridawala Nathi Thanak | රිදවලා නැති තැනක් | Rukshi | Official Music Video

සඳ නේන මේ රෑ තරම්..කැලුම් හෙට්ටිආරච්චි

සඳ නේන මේ රෑ තරම්..කැලුම් හෙට්ටිආරච්චි

Best of Athula adikari |අතුල අදිකාරිගේ සුපිරිම ගීත එකතුව 🎶 | Sinhala Love Songs Collection

Oya Hungak Wenas Wela (ඔයා හුඟක් වෙනස් වෙලා) Dayasiri Jayasekara Ft. Gayani Madhusha |Official Video

ඔක්සිජන් එකේ කැලුම් හෙට්ටිආරච්චි පර්පල් රේන්ජ් සමග kelum Hettiarachi  sings  with Purple Range

අතුල අධිකාරිගේ ලස්සනම ගීත එකතුවක් | Athula Adikari songs collection | YK MUSIC

දරා වේදනා පපුවේ - Dara wedana papuwe

දරා වේදනා පපුවේ - Dara wedana papuwe

ඔබේ පෙම් වදන් නෑ එදා මෙන් ඇසෙන්නේ Kelum Hettiarachchi

Chandana Walpola x Rishan Madusanka - Hitha Ida Nodunnath (හිත ඉඩ නොදුන්නත්) Official Audio

Theekshana Anuradha Nonstop | තීක්ෂන අනුරාධ ගීත එක පෙලට | sinhalamusic

Dumriya Asunaka (දුම්රිය අසුනක) - Udesh Manoj Official Music Video

Yashith Kelambiarachchi Songs Collection (මෙතැනින් අහන්න)

Thahanam | තහනම් දැන් | Viraj Perera | Official Music Video

Sudupata gaume Adaraya Bedune Original Video Song #sudupatagaume  #microcreations83

Thushara Joshap(තුෂාර ජෝෂප්) | Songs Collection | Sinhala Songs Collection

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]