Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

විශ්වයේ ශක්තිය ඔබ තුලට ලබාගන්න දිනපතා ඕම් භාවනාව අසන්න OM CHANTING Removes All Negative Blocks 🕉✨🔅

Автор: Manushi Pietersz

Загружено: 2023-09-22

Просмотров: 207419

Описание:

#yogawithmanushi
🕉✨ විශ්වයේ ශක්තිය ඔබ තුලට ලබා දෙන සුව කිරීමෙ බලයෙන් පිරි ඕම්කාරය
🔅විශ්වයේ ආරම්භක ශබ්දය ' ඕම් ' එකදිගට ඕම්කාරය ශ්‍රවනය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් ඔබේ මොළයේ ඇල්ෆා තරංග පිටවන අතර ඒ නිසා මනසේ ඒකාග්‍රතාව වර්ධනය වේ... තවද මෙමගින් ,
👉ඔබේ මානසික ආතතිය අඩු වී යයී ,
👉සුවදායී නින්දක් ලබා දෙයී ,
👉ශාරීරික මෙන්ම මානසික ශක්තියද වර්ධනය කරයී,
👉රුධිර පීඩනය සාමාන්‍ය වේ,
👉කාංසාව - Anxiety / විශාදය - Depression / නින්ද නොයෑමෙ මානසික අක්‍රමතාවය - Insomnia සදහා ඖෂධයකි.

🔅ඕම්කාරයට අක්ශර 3ක් සම්බන්ධ වෙනවා. A + U + M / අ + උ +ම් එතකොට උච්චාරණය කරනකොට "අ " උදර කුහරයේ නාභියෙන් ආරම්භ වෙනවා . " උ" උරස් කුහරයෙන් පටන් ගන්නවා. " ම් " තොල් වැසුවම එන හඩ. අවසානයෙ තොල් වහන එක නිහඩ බව අදහස් කරනවා. ඒ වගේම මෝක්ශය සංකේත කරනවා. යෝග දර්ශනයේදී කියනවා නාඩි 72000 අපේ ශරීරයෙ තියනවා කියලා. මේ නාඩි 72000ම අපේ නාභියේදි මුණගැහෙනවා. නාභිය කියන්නෙ අපේ පැවැත්මට විශේශ ස්ථානයක් ලැබෙන තැනක්නෙ. දැන් ඔයාම අ උ ම් උච්චාරණය කරලා බලන්න ශරීරයෙන්ම ඒ වෙනස දැනෙනවා අහන් ඉන්න එකට වඩා. , හඩ නගා උච්චාරණයේ ප්‍රතිලාභ -
සෙම ග්‍රන්ථි පිරිසිදු වෙනවා ඒකෙන්
🪷ස්වසන අපහසුතා මගහැරෙනවා
🪷ජීර්ණ ක්‍රියාවලීන් සක්‍රීය කරනවා
🪷උදරය ශක්තිමත් කරනවා
🪷සතුටු හෝමෝන වර්ධනය වෙනවා
🪷අවධානය හදනවා භාහිරින් නිදහස් වෙලා ඔයා තුල ඔයාව රදවනවා
🪷ශරීරය මොළය අතර තරංග ගමන් කරන නිසා ඒකාත්මික වෙනවා.

මේ ඕම්කාරයෙන් මොළයට ඇගට වෙන දේවල් විද්‍යාත්මකව පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියන නිසා බොහෝ ගුණ දෙන භාවනාවක් ඕම්කාරය කීම.

🕉 DOWNLOAD MP3 👇🏻
https://www.mediafire.com/file/zz9zlm...

#yogawithmanushi 📿🪷
🎧Use Your Headphones🎧
✅මා විසින් ඔබට පුහුණු කරවන සියළුම ආකාරයෙ අභ්‍යාසයන් ප්‍රථමයෙන් මා විසින් කාලයක් පුහුණු වූ අභ්‍යාස වේ. එම නිසා ඒ අත්දැකීම් ඔබ සමගමද මෙසේ බෙදාගනිමි.
✅අභ්‍යාසය කරන අතරතුර එය ඔබට හරියන්නේ නැතිනම් අභ්‍යාසය නවත්වා විවේක ගන්න.
✅ඔබට ගැලැපෙන අභ්‍යාස ක්‍රමයක් තෝරාගන්න .

🌀ස්වයං විනයක් සහිත අනාගත මොළ හදන අධ්‍යාත්මික පුහුණුව☯️
Heal The Mind with Manushi l Counseling & Yoga Home
🪬ආයුබෝවන්
🪷 YOGA for Wellbeing ✨Make yoga a part of your lifestyle ~
🦋||~~~~~~~~~~ Y O G A ~~~~~~~~~~||🦋
✨✨✨✨✨
🪷මනෝවිද්‍යාත්මක ක්‍රම සමග යෝග පුහුණුවට ඔබත් සම්බන්ධ වන්න ~ යෝග පුහුණු පන්ති Kids & Ladies
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🧠 මනෝඋපදේශන මනෝප්‍රතිකාර සැසි තොරතුරු සදහා
(දරුවන්, කාන්තාවන්,අවු.20ට අඩු පිරිමි සදහා පමණි)
⬇️⬇️⬇️
ඇමතුමක් හෝ වට්ස්ඇප් කෙටිපණිවිඩයක් තබන්න.
☎️ 0703632530 📍Katugastota , Kandy
⚜️Manushi Navodani
Psychology Counsellor & Psychotherapist / Yoga & Meditation Practitioner / Life Coach
ॐ 𝐇𝐄𝐀𝐋𝐄𝐑🧘‍♀️🦋✨
The Pleasant Life | The Good Life | The Meaningful Life 🧠⚖️🫀

🔎Find me 👇
🤍Facebook Page -   / manusmind  
🤍YOUTUBE-    / @manushipietersz  
🤍INSTAGRAM-  / manushi_navodani  
🤍TIKTOK -   / manushinavodani  

☯️    • Best Guided meditation to Relax Your Mind ...   -Best Guided meditation to Relax Your Mind | මනසේ ගැඹුරටම ගොස් මනස සැහැල්ලු කරන ප්‍රබල භාවනාවක්
☯️   • මනස වෙහෙසවන Overthinking වලින් මිදෙන්න බලව...   වෙහෙසවන Overthinking වලින් මිදෙන්න බලවත් ඉපැරණි අභ්‍යාසයක් පුහුණු වෙමු - Trataka ll Yoga ll 🕯
☯️   • මානසික ඒකාග්‍රතාව පුහුණු කරවන හකිනි යෝග මු...  -Overthinking අය මේ යෝග මුද්‍රාව ප්‍රැක්ටිස් කරන්න Most Powerful Mudra for the Mind
☯️    • විශ්වයේ ශක්තිය ඔබ තුලට ලබාගන්න දිනපතා ඕම් ...  
විශ්වයේ ධනාත්මක ශක්තීන් ඔබතුලට ලබා ගන්න , සුව කිරීමේ බලයෙන් යුතු ඕම් භාවනාව.
" ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු !"
🚫No portion of these Images ,Videos and Audio files may be reproduced or retouched without the express written permission of the Owner.
All Images ,Videos and Audio files copyrighted ©2023® ALL RIGHTS RESERVED BY 🖥Heal The Mind
------------------------------------------------------------------------------------------
#OMMeditation #OmChanting #OmMantra #OmVibes #MeditationJourney #InnerHarmony #MindfulOM #SoundHealing #OmChant #ZenVibes #MeditateWithOM #PeacefulMind #SpiritualPractice #VibrationHealing #SacredSound #TranscendentalMeditation #OmEnergy #ChantingMeditation #MindfulnessWithOM #SoulfulMeditation #OmFrequency #HarmonizeWithin #RelaxWithOM #MantraMeditation #DivineResonance #OmPeace #ConsciousLiving #ZenMindset #InnerCalm #MeditationCommunity #OmMeditationExperience

විශ්වයේ ශක්තිය ඔබ තුලට ලබාගන්න දිනපතා ඕම් භාවනාව අසන්න OM CHANTING Removes All Negative Blocks 🕉✨🔅

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

432 Гц - Альфа -волны исцеляют все тело и дух, восстанавливают и восстанавливаются, пока вы спите

432 Гц - Альфа -волны исцеляют все тело и дух, восстанавливают и восстанавливаются, пока вы спите

ОМ-пение, 432 Гц, Уничтожает всю Hегативную Энергию, Поющие Чаши, Музыка для Mедитации, Исцеление

ОМ-пение, 432 Гц, Уничтожает всю Hегативную Энергию, Поющие Чаши, Музыка для Mедитации, Исцеление

Тета-волны | Глубокая медитация, глубокий сон, мощное исцеление, улучшение памяти

Тета-волны | Глубокая медитация, глубокий сон, мощное исцеление, улучшение памяти

ඕම් 🕉️ මන්ත්‍රය අසමින් භාවනා කරන්න | Continuous Om Mantra Meditation

ඕම් 🕉️ මන්ත්‍රය අසමින් භාවනා කරන්න | Continuous Om Mantra Meditation

528 Гц + 432 Гц | Глубочайшее исцеление: восстановление ДНК, исцеление повреждений тела и духа

528 Гц + 432 Гц | Глубочайшее исцеление: восстановление ДНК, исцеление повреждений тела и духа

895 гц Исцеляющее Пение Китов для Снятия Напряжения, Энергетических Блоков и Глубокой Релаксации

895 гц Исцеляющее Пение Китов для Снятия Напряжения, Энергетических Блоков и Глубокой Релаксации

විශ්වයේ පිරිසිදු ශක්තිය ඔබට ලගා කරදෙන බලගතු මෛත්‍රී භාවනාව දිනපතා පුහුණු වෙමු #meditation #maithree

විශ්වයේ පිරිසිදු ශක්තිය ඔබට ලගා කරදෙන බලගතු මෛත්‍රී භාවනාව දිනපතා පුහුණු වෙමු #meditation #maithree

සිරුර පැහැපත් කරවන, හදවත සුවපත් කරවන ඔයා දිනපතා කලයුතු Maithree Healing Chant by Nalin Ilangarathne

සිරුර පැහැපත් කරවන, හදවත සුවපත් කරවන ඔයා දිනපතා කලයුතු Maithree Healing Chant by Nalin Ilangarathne

Частота 999 Гц Открывает Все 7 Чакр, Очищает Энергетику Всего Тела, Очищает Ауру, Исцеляет Чакры

Частота 999 Гц Открывает Все 7 Чакр, Очищает Энергетику Всего Тела, Очищает Ауру, Исцеляет Чакры

Unia Europejska upadnie? Co dalej z Europą?

Unia Europejska upadnie? Co dalej z Europą?

15 Minutes OM Meditation

15 Minutes OM Meditation

Powerful Om (AUM) Chanting 1008 times for meditation and peace

Powerful Om (AUM) Chanting 1008 times for meditation and peace

30 Minute Healing Meditation Music • Sound Healing For Positive Energy & Stress Relief

30 Minute Healing Meditation Music • Sound Healing For Positive Energy & Stress Relief

Отсчитайте свой возраст в обратном порядке перед сном и посмотрите, что произойдет через 7 дней\

Отсчитайте свой возраст в обратном порядке перед сном и посмотрите, что произойдет через 7 дней\

OM Meditation for Positive Energy | කරදර දුරුකරන බලගතු ඕම්කාරය | Omkar | ओंकार | AUM | Om Chanting

OM Meditation for Positive Energy | කරදර දුරුකරන බලගතු ඕම්කාරය | Omkar | ओंकार | AUM | Om Chanting

432 Гц- альфа-волны исцеляют все тело и дух, эмоциональное, физическое и духовное исцеление

432 Гц- альфа-волны исцеляют все тело и дух, эмоциональное, физическое и духовное исцеление

Om Chants 108 Times By Brahmins

Om Chants 108 Times By Brahmins

මෛත්‍රී භාවනාව.... | Maithree Bhawanawa  | අහස් ගව්ව Ahas Gawwa

මෛත්‍රී භාවනාව.... | Maithree Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa

Правду скрывают, чтобы не вызвать панику. Открытие Петра Гаряева

Правду скрывают, чтобы не вызвать панику. Открытие Петра Гаряева

432 Гц - Частота исцеляет весь повреждение тела и души, высвобождение мелатонина, устраняет стресс

432 Гц - Частота исцеляет весь повреждение тела и души, высвобождение мелатонина, устраняет стресс

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com