Скачать
සජබ ගොතපු බොරුවක් අතේ මාට්ටු | තිස්ස අත්තනායකට වැඩ වරදි | ප්‍රධාන නාලිකාවකටත් අනතුරු අඟවයි
Автор: easy news tv
Загружено: 2024-08-20
Просмотров: 55
Описание:
මහනුවර දළදා පෙරහැර සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරිය විසින් සිදුකලායැයි යනුවේන් සදහන් කරමින් මාවනැල්ල ප්‍රදේශයේ ජන හමුවකදී සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායක විසින් සිදුකල ප්‍රකාශයක් සම්බන්දයෙන් නීතිමය කටයුතු සිදු කරන බවට ජාතික ජන බලවේගයේ නලින්ද ජයතිස්ස පවසනවා. තවද එම ප්‍රකාශය විකාශනය කළ ප්‍රධාන පෙළේ මාධ්‍ය නාලිකාවකටද එරෙහිව නීතිය ක්‍රියාතමක කරන බව ඔහු සදහන් කරනවා.
#samagijanabalawegaya #jathikajanabalawegaya #thissaaththanayake #sjb #npp #jvp #sajithpremadasa #anuradissanayake #srilanka #präsident #election #media #hirutv #malimawa #telephone #breaking #perahera #daladaperahera #daladamaligawa #dasathalanka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: