Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පිටු ගණන් දෙබස් ක්‍ෂණයකින් මතක තබාගෙන රඟපෑ දෙනවක හාමිනේ ..!!! ලොකු හාමිනේගේ මතකය අංක 07

Автор: sumithdias

Загружено: 2023-05-19

Просмотров: 3027

Описание:

මා ඵවකට අධ්‍යක්‍ෂණය කළ කෝපිකඩේ ලොකු හාමිනේගේ චරිතය රඟපෑ දෝන මෙරායා ජෝර්ජියානා දෙනවක හෙවත් දෙනවක හාමිනේගේ මතකාවලෝකනය.
සුමිත් ජයන්ත ඩයස්
ඇය රඟපෑ ප්‍රථම සාමා චිත්‍රපටයේ රූපරාමු ඇතුළත් ගීත සංරක්‍ෂණය කළ ටොරානා වෙතට අපගේ ස්තූතිය.
1906. පෙබරවාරි. 20 - 2002. දෙසැම්බර් 09
1906දී ගම්පහ ඉඹුල්ගොඩ නම් ප්‍රදේශයේ උපත ලද දෝන ජෝර්ජියානා මෙරායා දෙනවක, දෙනවක හාමිනේ ලෙස ඇයගේ නම වෙනස් කරනු ලැබූයේ නිශ්චල ඡායාරූප ශිල්පී රැලෙක්ස් රණසිංහයන්ය. දෙනවක හාමිනේ සිනමාවට ඇතුලු වනූයේ වේදිකා රංගනය හරහාය. "ජී.ඩී.එල්. පෙරේරා" ගේ කඳුළු නාට්‍ය ඇයගේ මුල්ම නාට්‍යයයි. කඳුළු නාට්‍යයට ඇය සම්බන්ධ වනූයේ නිළියන්ගේ ආරක්ෂක නිලධාරිණිය ලෙසටය. ඇයට දිනක් කඳුළු නාට්‍යයහි එක් ජවනිකාවක් රඟපෑමට සිදු විය.
ජි.ඩි.එල් . පෙරේරා නම් වූ ප්‍රවීණ වේදිකා නාට්‍ය කරුවාගේ නාට්‍යයක් ඇසුරෙන් නිර්මාණය වූ 'සාමා' නම් වූ පළමු වෘතාන්ත චිත්‍රපටයේ අඩංගු ගීතයක්....
ගී පද රචනය : සුගතපාල සෙනරත් යාපා
සංගීතය : ජයතිස්ස අලහකෝන්
ගීත ගායනය : මල්ලිකා පෙරේරා (ත්‍රී සිස්ටර්ස් කණ්ඩායමේ ගායිකා )

මෙහි අයිතිය එම නිර්මාණ කරුවන් සතුය.
චිත්‍රපටය - සාමා [ 1965 ]
සංගීතය - W.D. අමරදේව
ගීත රචනය - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
ගායනය - දේවානන්ද වයිද්යසේකර

#sumith
#මගේ මතකය
#sumith
#kopikade
#loku hamine
#sumith jayantha dias
#srilanka Television
#ITN
#coffee shop drama old
#history of Kopikade
#Denawaka Hamine
කෝපිකඩේ ලොකු හාමිනේ
#දෙනවක හාමිනේ
"Welcome to 'My Memories,' a captivating video series where I take you on a nostalgic journey through my most cherished moments. Join me as I revisit the milestones, adventures, and heartwarming experiences that have shaped my life.

In each episode, I'll share personal stories, anecdotes, and reflections on the people, places, and events that hold a special place in my heart. From childhood escapades to unforgettable travels, from milestone celebrations to cherished friendships, 'My Memories' is a heartfelt collection of the moments that have made me who I am today.

Through vivid storytelling, captivating visuals, and a touch of humor, I aim to transport you to those significant moments, eliciting laughter, tears, and a profound sense of connection. As we journey together through the chapters of my life, you'll not only get a glimpse into my personal experiences but also find inspiration to reflect on your own memories and appreciate the beauty of life's tapestry.

Whether you're a fellow adventurer, a sentimentalist, or simply someone seeking a dose of heartfelt storytelling, 'My Memories' is the perfect series to unwind, reflect, and rediscover the power of our shared human experiences.

Subscribe to this channel and join me on this nostalgic expedition. Let's celebrate the joy of reminiscing and weave a tapestry of memories that will endure for generations to come."
වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතු කළ මාගේ අත්දැකීම් බෙදාගැනීමට මෙම මාගේ යූටියුබ් චැනලය යොදා ගනිමි.මෙහිදී මා ඉදිරිපත් කර ඇති සියළුම වීඩියෝ සඳහා මා නිර්මාණශීලීව දායකවී ඇත.මෙම චැනලයට පිවිස නවතම අත් දැකීමක් ලබා ගැනීමට ඔබ සැමට ආරාධනය කරන්නෙමි.
මාගේ මෙම චැනලය ෂෙයාර් කිරීමෙන් සහ කොමෙන්ට්ස් දමා අදහස් දැක්වීම අගය කරමි.ඵමෙන්ම චැනලයේ ඇති බෙල් අයිකනය ඔබා මෙය සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් නවතම වීඩියෝ දැමූ විගස ඔබට නැරඹීමට හැකියි.
ස්තූතියි
සුමිත් ඩයස්
If you like My Channel:
Like
Share
*Comment
SUBSCRIBE for more videos Also click on notification Bell icon.
Thanks for watching...!!!

පිටු ගණන් දෙබස් ක්‍ෂණයකින් මතක තබාගෙන රඟපෑ දෙනවක හාමිනේ ..!!! ලොකු හාමිනේගේ මතකය අංක 07

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

රෑප මාධ්‍යයේ සිටි දිසාපාමොක් ඇදුරාණන් ...ඇන්ඩෲ ජයමාන්න / මගේ මතක අංක 08

රෑප මාධ්‍යයේ සිටි දිසාපාමොක් ඇදුරාණන් ...ඇන්ඩෲ ජයමාන්න / මගේ මතක අංක 08

Уладзімір Караткевіч. Паром на бурнай рацэ. Пераказ

Уладзімір Караткевіч. Паром на бурнай рацэ. Пераказ

Военные преступления США в Венесуэле? Вот что происходит || Питер Зейхан

Военные преступления США в Венесуэле? Вот что происходит || Питер Зейхан

🔴 LIVE AT SRI LANKA - 11.50 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - 2025.12.15

🔴 LIVE AT SRI LANKA - 11.50 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - 2025.12.15

වදුල  / කෝපිකඩේ / ( 1990 /07/11 ) විකාශණයවූූ මෙය 137 කථාංගයයි

වදුල / කෝපිකඩේ / ( 1990 /07/11 ) විකාශණයවූූ මෙය 137 කථාංගයයි

ТАЙНА ЧЁРНОГО МОРЯ: что увидели водолазы в 1986-м? Архивы Черноморского флота

ТАЙНА ЧЁРНОГО МОРЯ: что увидели водолазы в 1986-м? Архивы Черноморского флота

සම්ප්‍රදායික  හාමුදුරුවෝ ධර්මය කියලා දෙසන්නෙ තනිකරම බොරුවක් | ඔයාලත් අහලම බලන්න

සම්ප්‍රදායික හාමුදුරුවෝ ධර්මය කියලා දෙසන්නෙ තනිකරම බොරුවක් | ඔයාලත් අහලම බලන්න

DENAWAKA HAMINE - දෙනවක හාමිනේ ගැන

DENAWAKA HAMINE - දෙනවක හාමිනේ ගැන

🔴 TV Supreme News - 11:25 මධ්‍යාහ්න පුවත් විකාශය | 2025.12.15

🔴 TV Supreme News - 11:25 මධ්‍යාහ්න පුවත් විකාශය | 2025.12.15

චන්ඳ්‍රිකා සහ සනත් කරවූ මිනීමැරුම අකාලයේ මරා දැමූ මාධ්‍ය ගවේශකයා  රෝහණ කුමාර  අමරණීය මතක සමරු අංක 11

චන්ඳ්‍රිකා සහ සනත් කරවූ මිනීමැරුම අකාලයේ මරා දැමූ මාධ්‍ය ගවේශකයා රෝහණ කුමාර අමරණීය මතක සමරු අංක 11

"Я НЕ ОТДАМ ДИВИЗИИ!" — Генерал, который пошел против Сталина и ИЗМЕНИЛ ХОД ВОЙНЫ.

රඹුක්කන කිරිවල්ලාපිටිය දුම්රිය අනතුර😭🥺 | Hithumathe Official 😍

රඹුක්කන කිරිවල්ලාපිටිය දුම්රිය අනතුර😭🥺 | Hithumathe Official 😍

25 шедевров классической музыки для сердца и души | Шопен, Бетховен, Моцарт, Бах, Вивальди

25 шедевров классической музыки для сердца и души | Шопен, Бетховен, Моцарт, Бах, Вивальди

කෝපිකඩේ  වාද බේද  ..

කෝපිකඩේ වාද බේද ..

Mangala yojanava - Kopi Kade

Mangala yojanava - Kopi Kade

Почему средневековое железо никогда не ржавело, а ваше умирает через 2 года

Почему средневековое железо никогда не ржавело, а ваше умирает через 2 года

ИСТЕРИКА ВОЕНКОРОВ. Z-ники в ярости из-за приезда Зеленского в Купянск. Требуют отставки Герасимова

ИСТЕРИКА ВОЕНКОРОВ. Z-ники в ярости из-за приезда Зеленского в Купянск. Требуют отставки Герасимова

Генетические тени славы: 10 звёзд СССР, скрывавших больных детей от мира

Генетические тени славы: 10 звёзд СССР, скрывавших больных детей от мира

ЧТО СДЕЛАЛ ЖУКОВ С НАСИЛЬНИКАМИ СВОЕЙ ДОЧЕРИ? МЕСТЬ БЕЗ СУДА!

ЧТО СДЕЛАЛ ЖУКОВ С НАСИЛЬНИКАМИ СВОЕЙ ДОЧЕРИ? МЕСТЬ БЕЗ СУДА!

Как Один Сумасшедший Трюк Фермера Убил 505 Советских Солдат Всего За 100 Дней

Как Один Сумасшедший Трюк Фермера Убил 505 Советских Солдат Всего За 100 Дней

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]