Ma Wenuwenma | Voice Of Malindu Chathuranga
Автор: Malindu Chathuranga
Загружено: 2025-02-02
Просмотров: 50511
Artist - Priya Suriyasena
Lyrics - Ajantha Ranasighe
Music - Priya Suriyasena
Cover Artist | Malindu Chathuranga
Music Re - Arrangement | Sudesh Sankalpa
Mix & Mastered | Sudesh Sankalpa
Videography | Sudesh Sankalpa
මා වෙනුවෙන්ම
මගෙ ජීවන විලේ නිහඬ තැන් මේ
මට නොකියාම ඇයි මල් පිපෙන්නේ
ඒ මල් නැතිලු මට උරුම වන්නෙ
එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නේ
මට වැලපෙන්න රෑ හුඳකලාවේ
සුදු කමලත් සුඟන්දේ දෙවාවී
මා වෙනුවෙන්ම නූපන් කුමාරී
හිත දවනා වරම් දුන් කුමාරී
ඔබ ඔහුගේම මනමාලි වේවා
මතු කල්පයෙහි මගෙ නෙත් හඬාවා..
ඔබෙ සුදු පාද දෝවන්න මාගේ
නෙත ඇත තාම කඳුළැල් මහෝගේ
අන් සතු වස්තුවක් හා බැදෙන්නේ
සිත මෙතරම් අකීකරුද මාගේ
මේ මිනිසත් බවින් මා ලැබූවේ
අසරණ වෙන්න වරමක් නොවේදෝ
මා වෙනුවෙන්ම නූපන් කුමාරී
හිත දවනා වරම් දුන් කුමාරී
ඔබ ඔහුගේම මනමාලි වේවා
මතු කල්පයෙහි මගෙ නෙත් හඬාවා..
Follow Me On :
🛑Facebook Page : / malindu-chathuranga-101613274599769
🛑Facebook Profile : / malindu.chathuranga.73
🛑Instagram : https: //www.Instagram.com/malindu_chathuranga
❤️Thankz for watching
❤️Don’t Forget Subscribe the Channel
I do not claim ownership or rights to this work its lyrics nor the melody. ❤️
All credits of this creation will goes to their respective owners. ❤️
" මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකි වන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සාහයක් දරා ඇත" .❤️🙏
#malindu_chathuranga #MC #cover
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: