ස්විට්සර්ලන්තයේ රිෆියුජි වීසා ගැන හැමදේම / All details about Refuge visa in Switzerland
Автор: Pitarata Wisthara
Загружено: 2025-12-24
Просмотров: 862
About the video
අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ස්විට්සර්ලන්තයේ සරණාගත භාවය ඉල්ලුම් කිරීම සහ එහි ක්‍රියා පටිපාටිය පිළිබඳවයි. ඒ වගේම ශ්‍රී ලාංකිකයන්ට සරණාගත වීසා ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳව ද මම අද සාකච්ඡා කරනවා. සාමාන්‍යයෙන් ඉතාලිය ප්‍රංශය සහ ජර්මනියට සාපේක්ෂව ස්විට්සර්ලන්තයේ සරණාගත වීසා ක්‍රියාපටිපාටිය ටිකක් වෙනස්. ඒ නිසා මේ වීඩියෝ එක මුල සිට අග දක්වා ඉස්කිප් නොකර බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: