සා/පෙළ භෞතික විද්‍යා ප්‍රශ්නෙට සූදානම් වෙමු 2025/2026 O/L preparing for Question 7 physics
Автор: Randika Jayawickrama
Загружено: 2026-01-09
Просмотров: 185
2026 පවත්වන 2025 සා/පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 7 වන හා 4වන ප්‍රශ්නයට අදාලව ලැබෙන ප්‍රශ්න සදහා ඔබ දැනුවත් වියයුතු කොටස් ඇතුලත් වීඩියෝවක් වන අතර පෙර පැවැති ප්‍රශ්න පත්‍ර රටාව ඇසුරෙන් මේ වර්ෂයේ ලැබිය හැකි භෞතික විද්‍යා ප්‍රශ්න සදහා ඇතුලත් වියහැකි පාඩම් මෙහි දක්වා ඇත.
ඔබට මේ video එකෙන් දැනගන්න පුළුවන්:
7 th Question of Ol science paper
✌velocity time graphs
✌ Useful tips to face ol science physics part
This video is specially created to help Grade 10, Grade 11, and private candidates prepare for the 2025 O/L Science examination by understanding how question number 7 and 4 will be asked, and how to study smart using past paper analysis.
Source: Past O/L Science papers (2016–2024), official DOE syllabus & paper patterns.
This video may include educational commentary, statistical analysis, and research-based explanations. Such usage is done under Fair Use for educational and informative purposes.
ප්‍රවේග කාල ප්‍රස්ථාර
නිව්ටන් නියම
ත්වරණය
මන්දනය
F=ma
#OLScience2025 #question5 #OLVidyawa #OL2025 #OLScienceSriLanka #ScienceAnumana#2026
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: